පුවත්

පාසල් සිසුවෙක් කැලෑ බද ඉඩමක තිබී සොයා ගත් අත් බෝම්බයක් බෝලයක් යැයි සිතා ගලවන්න හදලා… දරුවා අනූ නවයෙන් බේරෙයි!

ජයකාන්ත ලියනගේ - බළපිටිය මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී ⁣අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට අද...

හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න කියන්නේ ඇයි?… කතෝලික සභාව කරුණු පහදයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන...

ඇමරිකාවෙන් බොරතෙල් ගන්නේ ඇයි?… ඛණිජතෙල් නීතිගත සංස්ථාව හේතු කියයි!

ආනයන තීරු බදු ප්‍රතිශතය තව දුරටත් අඩු කරගැනීමට අදාලව ඇමරිකාව සමග සාකච්ඡා පැවැත්වෙන පසුබිමක ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳ...

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්…

නීති විරෝධීව එකලස්කළ ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛොපභෝගී ජිප් රථයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතානට අලෙවි...

තණමල්විල වන සංහාරය පිළිබඳව හෙළිදරව් කලයි ජාවාරමා ගම්මුන්ට මරණීය තර්ජන කරද්දි ජාවාරමා සමග දීග කන වන සංරක්ෂණ නිලධාරීන් අසරණ ගොවීන්ගෙන් පළි ගන්න පටන් අරන්…

සූරියවැව නුවන් ජයසේකර - තණමල්විල කිවුල්ආරේ මහා වන සංහාරය පිළිබඳව මාධ්‍යයට හෙළිදරව් කළැයි වන සංහාරක මැරයා වූ රොට්ටි චමින්ද නමැති අයගෙන්...

ජනපති සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක...

අල්ලස් කොමිසම කියන්නේ බොරු… මාව අත් අඩංගුවට ගන්න ගෙදරට කවුරුත්ම ආවෙ නෑ… මම ගෙදර ඉන්නවා… හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කියයි!

මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩුවකට අදාල   නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ   ලක්ෂ 75ක මුදලක් එම නඩුවෙ චූදිතයින්ට යලි...

Mahindananda Aluthgamage Sentence Appeal Supreme Cour

කැරම්බෝඩ් ප්‍රසම්පාදන සිද්ධියේ තවත් නඩුවකට අදාලව මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට අධි චෝදනා භාර දෙයි!

මේ වනවිට වසර 20 සහ 25 බැගින් සිර දඬුවම් විඳින හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු දණ්ඩනයට ලක් වූ...

Nilantha-Jyawardhana

පොලිස්පති වෙන්නට හිටි නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැමූ හැටි…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැම්මේය. මේ නිලධාරියා සම්බන්ධව සමස්ථයක් ලෙස පොලිස් සේවය තුළ තිබුණේ ගෞරවයකි. ඔහු...

දෙමටගොඩ රුවන් මරන්න ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර එවූ කුලී ඝාතකයින් ගිනි අවියත් අත්හැර පලා ගිය හැටි…

භාරත ලක්ෂ­මන් ප්‍රේම­චන්ද්‍ර මහතා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් මර­ණීය දණ්ඩ­නය නිය­මව සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන දෙම­ට­ගොඩ සංජී­වගේ සහෝ­ද­රයා වන...

Page 331 of 3271 1 330 331 332 3,271

Advertisements