දිවයිනටම විදුලි බිඳවැටීමට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 බැගින් විදුලිය ජනනය කරන ප්‍රධාන බලාගාර තුනම 3ම එකවර අක්‍රිය...
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් නිසා මුලු රටේම විදුලිය බිඳ වැටුණේය. මීට විනාඩි 50කට පමණ පෙර සිදුවූ මෙම් බිඳවැටීම යථාවත්...
ලබන 20 වැනිදා පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී ආසන පැනවීම කාණ්ඩ පහක් යටතේ සිදුකොට ඇත. ඒ අනුව දරන නිලතල අනුව...
“පසුගිය සතියේ අපි අල්ලගත්තා අපි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 90ක් පමණ මන්නාරමේදී...
හිටපු බැංකු ලොක්කෙක් අතේ රත්මලාන ප්‍රදේශයේ සිඟමන් යදිමින් ජීවත් වන එක් පුද්ගලයකුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය...
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා මේ වනවිට නම් 05ක් ඉදිරිපත්ව ඇති අතර මේ නිසා එම තනතුර වෙනුවෙන් තියුණු තරගයක් නිර්මාණය...
දිනසේන රතුගමගේ යාපනයේ ආරක්ෂක අංශ යාපනයේ කීරිමලේ ඇතුලු පළාත් කීපයක සිටින පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ආරම්භ...
දිනසේන රතුගමගේ යාපනයේ තොණ්ඩමානාරූ සෙල්වා ශාන්ති මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්ලයට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව සීමා නොකරණ ලෙස එම කෝවිලේ බාරකාර...
මාතර - සම්පත් - සූරියවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත මරණ දඬුවම හිමිවූ පුද්ගලයෙකු වරෙන්තු පිට...
නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. රටේ ඉදිරි ගමන්මග සම්බන්ධව තීරණාත්මක...
© 2020 - 2026 Lankasara.com.