අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“තැන තැන හමුවෙන පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙවෙයි”

ආරක්ෂක ලේකම් කියයි

by Lanka Sara Editor
අගෝස්තු 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“පසුගිය සතියේ අපි අල්ලගත්තා අපි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 90ක් පමණ මන්නාරමේදී අත්අඩංගුවට ගත්තා. මීට අමතරව ස්වයංක්‍රීය දුරස්ථ පාලක උපකරණ කිහිපයක් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතිං මේවා ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙමෙයිනේ. මේවා මිනීමරන්න ගේන දේවල්.” යැයි ආරක්ෂක ලේකම් ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

පසුගිය 14 දා ‘හරිමඟ සංවිධානය’ විසින් සංවිධානය කරන ලද ‘පශ්චාත් COVID-19 පුනරුදය – ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත සංවර්ධනය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සැසිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
“කෙනකුට හිතෙන්න පුළුවන් වසර 2009 බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ ආයෙත් ඒ් ප්‍රශ්නය ඇතිවෙන්නේ නෑ කියලා. නමුත් මතක තියාගත යුතුයි අපි ඒ මිනීමරු නඩය සම්පූර්ණයෙන් නැතිකළාට ඒ තුළ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,242 ක් පුනරුත්ථාපනයට යොමුකරලා සමාජගත කළා නිදහසේ ජීවත්වෙන්න කියලා. ඒ අය බොහෝදෙනකුට අවශ්‍ය අපි වගේ සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නයි. ඒකයි ඒ පුනරුත්තාපන කියාවලියේ සාර්ථකත්වය. නමුත් දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදයට සහයෝගය දක්වන කොටස් මේ පුනරුත්තාපනය කරලා යවපු තරුණ තරුණියන්ව උපයෝගී කරගෙන නැවතත් මේ ත්‍රස්තවාදය ඉස්මතු කරන්න සෑහෙන උත්සාහයක් දරනවා.

මෙතනදී අපි කළයුතු දේ තමයි අපගේ බුද්ධි අංශ අපි හරියට බලගැන්වූයේ නැත්නම් අපිට සාර්ථකත්වය දකින්න බෑ. රණවිරු දඩයම කියන ඒක හදුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙය සෑහෙන දෙයක් ඇති කළා. සන්නද්ධ බුද්ධි බළකායේ ළමයි මට කියපු දේ තමයි රට ජාතිය වෙනුවෙන් වැඩකරන්න ගිහිල්ලා අපි ඇයි සර් හිරේ විලංගුවේ ලගින්නේ කියලා. අපේ දරුවොත් බිරින්දෑවරු දෙමව්පියෝ මොකදට දුක් විදින්නේ. අපි දෙන දෙයක් කාලා කියන දෙයක් අහලා ඉන්නවා කියලා. ඒවායේ ප්‍රතිඵල තමයි 290 ගණනක් මැස්සෝ මදුරුවෝ නැතිනම් බල්ලෝ බලල්ලු වගේ මැරිලා ගියේ 500 ගණනක් තුවාල වෙලා 100කට වැඩි ගණනක් සදාකාලික අබ්බගාතයෝ වුණේ. එහෙනම් අතීතයෙන් අපි ඉගෙන ගත යුතු තව පාඩම් බොහෝයි.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අපේ රටේ උඩුදුවා ඇති ක්‍රියාවලියක්. පළවෙනිම දේ තමයි ආරක්ෂක ලේකම්වරයා හැටියට අවශ්‍යවෙලා තිබුණේ හරි දේ හරි තැනට යෙදවීම. කුඩු ජාවාරම්, අපරාධ, පාතාලය මෙහෙම යන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කළා. අපිට පෙනී ගිය දේ තමයි මේ සියලුම දේ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය ඇතුළෙත් කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ නිසා තමයි දරුණුම අපරාධකරුවන් වෙනුවෙන් ලංකාවේ කවදාකවත් මින් පෙර නොතිබුණ දැඩි ආරක්ෂිත සිරගෙයක් ඇති කළා. මීට අමතරව බමම යුද හමුදාව යොදවලා ටෙලිෆෝන් ජෑමර්ස් සවි කළා බූස්ස කදවුර පරිශ්‍රයම ආවරණය වන පරිදි. ඊටපස්සේ අපි අගුණකොළපැලැස්සේ ඒ විදියටම කළා.

නමුත් අපි සිරකරුවන්ගේ නට් තදකිරීම විතරක් නෙවෙයි සුබසාධනය සදහාත් දේවල් කරනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච දරුවන් මත්කුඩු මුදලාලිලා වෙලා එන ඒක නවත්තන්නත් අපි දේවල් කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඟන්නාගේ ගිණුමෙත් කෝටි 14ක කුඩු සල්ලි

Next Post

අලුත් පාර්ලිමේන්තුවේ මැතිඇමැතින්ට ආසන වෙන්වන හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.