නතාෂා නෙත්මිණි - කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ප්‍රතිදේහ පරික්ෂණ සිදුකරන රැපිඩ් ටෙස්ට් ගෙන්වුවද ඒවා භාවිතයෙන්...
තවත් කොවිඩ් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. ඒ මුළු ආසාදියන් ප්‍රමාණයම වාර්තාවන්නේ සමාජගත ආශ්‍රිතයන්ගෙනි. එකම නිරෝධායන මධ්යස්ථානයකින්වත් එකම රෝගියෙක් හෝ...
නතාෂා නෙත්මිණි - කොළඹ නගර සීමා බලප්‍රදේශය තුල කොවිඩ් මරණ වැඩිවීමට හේතුව කුමක්ද යන්න...
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින භයානක කොවිඩ් වසංගතය මර්ධනය කිරීම වෙනුවෙන්, වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන්ගේ අදහස් යෝජනා මත...
කොවිඩ් ආසාදිත ගැබිනි මවකට සිදුකළ සිසේරියන් සැත්කමකින් පසුව ඇය අද නිරෝගී දරුවකු බිහි කළ බව කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් සඳහා...
කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක් බිහි වීම නිසා සම් සහ ලොම් පිණිස ඇති කරනු ලබන මින්ක්ස් නැමැති සතුන් මිලියන 17...
නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ කාන්තාවකගේ හා පිරිමි අයෙකුගේ මරණ දෙකක් කටුගස්තොටින් වාර්තා වේ. පිරිමි පුද්ගලයා සෝමාලියාවේ සිට පැමිණ නිරෝධායනය...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වී පැමිණීම නිසා කොවිඩ් ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ දී...
මීලඟ මැතිවරණ ඉලක්ක කරගෙන පුළුල් දේශපාලන දැක්මකින් යුත් ජාතික බලවේගයක් ගොඩ නැගීම සඳහා ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක තීරණය...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණෙන්නේ රාජපක්ෂ පවුල හා ආණ්ඩුව සමග එකඟතා කීපයක්...
© 2020 - 2026 Lankasara.com.