බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා දුරු කරන හැටි ගැන චම්පිකගෙන් නව යෝජනාවලියක්

by Lanka Sara Editor
නොවැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින භයානක කොවිඩ් වසංගතය මර්ධනය කිරීම වෙනුවෙන්, වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන්ගේ අදහස් යෝජනා මත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කාර්යභාරය පිළිබඳව වන ලියවිල්ලක් අද(06) දින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ,

කෝවිඩ් වසංගතයට පක්ෂ පාට ජාති ආගම් කුල බේදයක් නැහැ. මානව වර්ගයා දැනටමත් මේ වසංගතය නිසා විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ශ්‍රී ලංකාවත් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේ අප කල්පනා කළා මේ පිළිබඳව වෘත්තීය දැනුමක් සහිත විශේෂ භාවයක් සහිත පිරිස් එක්ක සංවාදයක් ඇති කරන්න. ඒ සංවාදයේ ප්‍රතිඵල තමයි අද අපි ලංකාවේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා වන ඉදිරි දැක්ම ලෙස සමාජගත කරන්නෙ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පසුගිය දින කීපය තුළ ඉතා කණගාටුදායක තොරතුරු කීපයක් වාර්තා වුණා. එකක් තමයි ඊයේ දිනයේ කොවිඩ් මරණ පහක් වාර්තාවීම. ඒ මරණ පහෙන් තුනක්ම නිවෙස් වල සිදුවූ මරණ. ඇත්ත වශයෙන්ම කෝවිඩ් රෝගීන් එවැනි අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම ඔවුන් මිය යා යුතුව තිබුණේ රෝහලේ මිස නිවෙස්වල නොවෙයි. ඇයි මේ රෝගීන් නිවෙස් වල මිය යන්නේ ?

රටේ බස්නාහිර පළාත දින 11 ක් වසා දැමීම විද්‍යාත්මක ද ? මේ වෛරසයේ පැතිරීම ගැන බලන විට සාමාන්‍යයෙන් දින 14, දින 21 හෝ දින 28 ක් ආදි වශයෙන් තමයි රටවල් හෝ ප්‍රදේශ වසා දමන්නෙ. මොකද මේ වෛරසය පැතිරීම පාලනය කරන විද්‍යාත්මක කාල සීමාව එයයි. දින 11 ක් බස්නාහිර පළාත් වසාදැමීම, බස්නාහිර පළාත නොවසා තිබුණා හා සමානයි. එයින් ආර්ථිකයට වූ හානිය බරපතලයි.

අද වන විට කොවිඩ් වසංගතයට මුවාවී කූට ව්‍යාපාරිකයින් විසින් කොවිඩ් පරීක්ෂණ සඳහා පරීක්ෂණ කට්ටල චීනයෙන් ගෙන්වීමට කටයුතු කිරීම වැනි කූට ව්‍යාපාර රැසක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාශය බලධාරීන් මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොනවාද ? මේවා නිසි ප්‍රමිතියකින් යුතු ද? සෞඛ්‍යාරක්ෂිත ද ?

මේ වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා අද සෑම ක්ෂේත්‍රයකම දේශපාලන පක්ෂවල විශේෂයෙන්ම ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු දේශපාලන නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන්, වෛද්‍ය විශේෂඥයන්ගේ එකමුතුවෙන් සමාජ සම්මුතියක් නිර්මාණය කරගත යුතුයි.

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමට ආසන්න මෙහොතක මේ කොවිඩ් වසංගතය එය තවත් වේගවත් කරන බව අප අමතක කළ යුතු නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආර්ථික ක්‍රියාවලියකින් තොරව මේ ගැන කතා කරන්න බෑ. නිශ්චිත ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් තිබුණෙ නැත්නම් ඉදිරියේදී රට බංකොලොත්වීම නවතාලිය නොහැකියි.

එම අර්බුද සඳහා සාර්ථකව මුහුණදීමට හැකිවන ලෙස අද අපි ඉදිරිපත් කරන මේ කෝව්ඩ් මර්ධන ඉදිරි දැක්ම අනුගමනය කළ හැකියි. ජාතික මට්ටමේ සම්මුතියක් ඇති කරගැනීම සඳහා අද අවශ්‍යයි, දේශපාලනමය, ආගමිකමය හා වෙනත් සෞඛ්‍ය, ආර්ථික සමාජ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගෙන් සමන්විත වූ ජාතික සභාවක් රටේ උපාය මාර්ගය හා ගමන් මඟ තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍යයි.

මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වර්තාව සඳහා –  පිවිසෙන්න

මෙතැනින් –

වීඩියෝ යොමුව

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාෙවේ චොක්ලට් ෆැක්ටරියක් දාන්න ඉන්න ලෙබනන් කෝටිපතියාට තේවලින් පාට කළ මුහුනු ආවරණ

Next Post

කොළඹ නගර සීමා ප්‍රදේශයේ කොවිඩ් මරණ වැඩි ඇයි දැයි වහාම සොයන්න..

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.