සමන්තිකා වීරවර්ධන පිළිකාකාරක අඩංගු විස පොල්තෙල් මෙරටට ආනයනය කල සමාගම් බේරා ගැනීම සදහා කටයුතුකරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක...
දිනසේන රතුගමගේ - යාපනයේ නිලාවරෙයි ප්‍රදේශයේදි පුරා විද්‍යා නිලධාරීන්ගේ කැණීම් වලට බාධා එල්ල කළ යාපනය වලිකාමම් නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සභා...
දිනසේන රතුගමගේ - විෂ සහිත පොල්තෙල් තොග මන්නාරමේ ඇති බවට ලද තොරතුරක් මත පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මන්නාරමේ තෝරාගත් වෙළද...
සමන්තිකා වීරවර්ධන - පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයෙකුට පහර දෙන්නේ නම් එවන් විටක තමන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ...
දිනසේන රතුගමගේ - මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් 2019 වසරේදී තමන්ට ලබා දෙන බවට පොරොන්දු වූ නිවාස ඉල්ලමින් 29...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් රජය විසින් වාර්තා කළේය. ඇතුළු කෝට්ටේ ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙක්,...
සමන්තිකා වීරවර්ධන වසරකට මෙරටට අවශ්‍ය පොල්තෙල් මෙට්ට්‍රික්ටොන් එක්ලක්ෂ අසුදහසක් ලබා දීමේ හැකියාව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ට පවතින...
සමන්තිකා වීරවර්ධන ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් වෙළදපොලට නිකුත් කිරීමට යම් රේගු නිලධාරීයෙකු සම්බන්ධ...
දිනසේන රතුගමගේ යාපනයේ නාවලර් වීදියේ නිවසක සිට මෙහෙයවන ලද ''තමිල් කොඩි '' නැමති එල්.ටී.ටී.ඊ.හිතවාදී වෙබ් අඩවියක මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කළ...
කීර්ති ප්‍රනාන්දු - පාස්කු ප්‍රහාරය ගැන ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරියා වූ, පාස්කු කොමිසම්...
© 2020 - 2026 Lankasara.com.