බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි කමිටුව නම්කළ අයට තරාතිරම නොබලා දඬුවම් කරන්න…

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනය කරයි...

by editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරියා වූ, පාස්කු කොමිසම් වාර්තාව විසින් නම්කොට, නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි නිර්දේශකොට ඇති දේශපාලන නායකයන් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා, නොපැකිළව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එම කමිටුව කියා සිටින්නේ තමන් ඉල්ලා සිටින සත්‍ය යුක්තිය සහ සාධාරණත්වය කුමක්දැයි පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කොට, ඔවුන්ට සම්බන්ධ විදෙස් අනුග්‍රහකයන් හා වෛරය වපුරන දේශකයින් හඳුනාගෙන ඔවුන් මෙරටින් නෙරපා හැරීමට කටයුතු කරන්නැයි ද එම කමිටුව ඉල්ලීමක් කරයි.

එම කමිටුව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇතැමුන් විසින් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති විවිධ වර්ගවල අවි ආයුධ අත්අඩංගුවට ගන්නා ලෙස ද අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යමය ප්‍රතිපාදන, චංචල හා නිශ්චල දේපළ කඩිනමින් රාජසන්තක කරන ලෙස ද ඉල්ලා සිටින බවයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් මස 21 වන දිනට පෙර ඉහත ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට හෝ ඊට අදාළ මුල් පියවර හෝ ගැනීමට කටයුතු කළ යුතු බවයි අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව පෙන්වා දෙයි.

වසර 02 ක් ගතවී ගොස් ඇතත්, ඒ මහා විනාශය සිදුකළ අය සොයාගන්නට සහ දඬුවම්දිමට නොහැකිවීම පුදුම දනවන ප්‍රහේලිකාවකැයි ඔවුන් පවසයි. ඒ අනුව අදාළ ආයතනවල කාර්යක්ෂමතාවයට බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් ජනති වී ඇති බවත්,   මෙම තත්ත්වය තුළ සත්‍ය හෙළිදරව් කරවා ගැනීමට ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග තවත් ශක්තිමත්ව රටපුරා ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව ද අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුතුරාජවෙලට සිදුවූ විනාශය රජයේ ගිණුම්කාරක සභාව හෙළි කරයි…

Next Post

LTTE හිතවාදී වේබ් කරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.