අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස පොල්තෙල් මුදාහල රේගු නිලධාරින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලයි...

by editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන                                                  

ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් වෙළදපොලට නිකුත් කිරීමට යම්  රේගු නිලධාරීයෙකු  සම්බන්ධ නම් ඔහුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන්  ලිඛිතව ඉල්ලා ඇත.

මෙම පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකක සදහන් කර ඇති අතර එය ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබියදී මෙම පොල්තෙල් වෙළදපොලට නිකුත් වූයේ කෙසේද යන්න බරපතල තත්ත්වයක් යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ   සඳහන් කරයි.

මෙම විස සංඝටකය මගින් ශරීරයේ ප්‍රතිශක්තිය පහත හෙළන බවට පරේයේෂණයන් මගින් අනාවරණය වි ඇති බැවින් කොවිඩ් වසංගතයක් පැතර යන මෙවන් වකවානුවක මෙම විස කාරක ආහාරපාන රටතුළට ගෙන්වා බෙදා හැරීම සුළුවෙන් තැකිය නොහැක්කක් බවද උපුල් රෝහණ  පෙන්වාදේ.

වෙළදපොලට නිකුත් කර තිබෙන බවට සැක කරන පිළිකාකාරක අන්තර්ගත පොල්තෙල් නියදි ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මේ වන විට ගැටලුවක් මතු ඇති බවත් පොල් තෙල් නියදි එකතු කළද මේ වන විට පාරිභෝගිකයින් පොල්තෙල් විශාල වශයෙන් භාවිතයට ගෙන තිබෙන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ  සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තම සාමාජිකයින් පොල්තෙල් නියදි ලබා ගැනීමට කටයුතු කලත් ඒවා රසපරික්ෂකවරයාට යවා වාර්තාවන් ලබා ගැනීමේදී ප්‍රමාදයන් මතුවන බැවින් වාර්තාව ලැබෙන වන විට පාරිභෝගිකයින් විස පොල්තෙල් පරිභෝජනය කර අවසන් බවද ඔහු පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

LTTE හිතවාදී වේබ් කරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට…

Next Post

ලංකාවේ මුළු පොල්තෙල් අවශ්‍යතාව සපුරන්න පාරම්පරික නිශ්පාදකයන්ට හැකිලු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.