බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස පොල්තෙල් ගෙන්වූ සමාගම් බේරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- GMOA ඉල්ලයි

by Lanka Sara Editor
මාර්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන

පිළිකාකාරක අඩංගු විස පොල්තෙල්‌ මෙරටට ආනයනය කල සමාගම් බේරා ගැනීම සදහා කටයුතුකරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මොවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කළ යුතු බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.
රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර මිලදී ගැනීම අහෝසි වී තිබෙන බැවින් ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීම සදහා සංගමය යෝජනා 4ක් ඉදිරිපත් කර ඇත‍.

මේ අනුව,
1. වෙළදපොලට ආහාර හෝ සෞඛ්‍ය සම්බන්ධ ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඉදිරිපත් කරන පුද්ගලයා ඒ අහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කල සියලුම පියවර වලදී ආරක්ෂිත බවට තහවුරු කරන්නා වූ තහවුරු කිරිමක් කළ යුතුය.
2. ඒ තහවුරු කිරිමට අදාල ආහාර නිෂ්පාදන පවතිනවාද කියන එක අහඹු ලෙස නිරීක්ෂණය කිරිම සදහා සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා අනෙකුත් සියලුම ආයතන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ කටයූතු කිරිම
3. ආහාර සහ පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාර්යක්ෂමව වැඩ කරන උසවි පද්ධතියක් ස්තාපිත කිරීම
4. රජයේ නිලධාරීන් රජයේ සේවය කරද්දී සහ විශ්‍රාම ගොස් අවුරුදු 5ක් යන තෙක් සමාගම් සමග කිසිදු සබදතාවක් පැවැත්විය නොහැකි වන අතර . එසේ සබදතාවක් පවත්වන පුද්ගලයන්ට විරුද්දව නීති තදින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති කිරීම.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජනතාවට වස විස දී ටිකෙන් ටික මරාදැමීමට කටයුතු කිරීම මිනිමැරුමක් බවත් මේ සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට හැකි බවච වෛද්‍ය පාදෙනිය මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවදාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

Next Post

ප්ලාස්ටීක් හා පොලිතින් නිශ්පාදන වර්ග 06ක් හෙට සිට තහනම්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.