අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්ලාස්ටීක් හා පොලිතින් නිශ්පාදන වර්ග 06ක් හෙට සිට තහනම්….

by editor
මාර්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට ( 31) සිට ප්ලාස්ටීක් හා පොලිතින් නිශ්පාදන වර්ග 06ක් මෙරට භාවිතය තහනම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒවා වනුයේ එකවරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටීක්, පොලිතින්, පෙට් බෝතල්, මයික්‍රො 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධීය නොවන), කොට්න් බඩ්, ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) සහ සුළං පුරවන ලද ප්ලාස්ටීක් සෙල්ලම් භාණ්ඩය.

සමාගම් කීපයක් විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව දැනට නිපදවා ඇති අදාල නිශ්පාදන අලෙවි කර ගැනීමට මාස 03ක කාලයක් ලබා දීමට තීරණය කළ බව ද අමාත්‍යාංශය පවසයි.

මෙම නිශ්පාදන අපනයනය කිරීම සඳහා කිසිදු බාධාවක් හෝ තහනමක් නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එසේම දැනට වෙළෙඳපල තුළ විකිණීමට තිබෙන ඉහත ද්‍රව්‍ය අවසන් වනතුරු අලෙවි කිරීමට හැකි බවත් වෙළෙඳසල් පරීක්ෂාවක් සිදු නොකරන බවත් අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ දිනකට එකතුවන ඝන අපද්‍රව්‍යවලින් සියයට 5.9ක් පොලිතින් හා ප්ලාස්ටීක් අපද්‍රව්‍ය බවය. අප රට තුළ දිනකට පොලිතින් හා ප්ලාස්ටීක් ටොන් 400ක් පමණ එකතුවන බවය.

එහිදී පේට් බෝතල් ටොන් 1250ක් පමණ මසක් තුළ එකතුවනබවට ගණන් බලා ඇත. ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනුක ලබන්නේ ටොන් 250ක් පමණි. දිනකට දහනය කරනු ලබන ප්ලාස්ටීක් අපද්‍රවා ප්‍රමාණය ටොන් 232කි. මෙරටට ප්ලාස්ටීක් අමුද්‍රව්‍ය ටොන් ලක්ෂ 03ක් ආනයනය කරන බවත්, නිමි භාණ්ඩ ද විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් අමාත්‍යාංශය පවසයි.

පොලිතින් හා ප්ලාස්ටීක් මගින සිදුවන පරිසර හානිය සෞඛ්‍ය ගැටළුවලට අවදානය යොමු කරමින් වත්මන් රජය මේ තීරණය ගත් බව අමාත්‍යාංශය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස පොල්තෙල් ගෙන්වූ සමාගම් බේරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- GMOA ඉල්ලයි

Next Post

ශ්‍රී.ල.නි.ප නව නිල මඬුල්ල දළදා වඳිති…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.