ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදී ඉන්දියාවේදී අල්ලාගත් කිලෝ 340ක කුඩු තොගය ගොනා කොවිලේ අංජුගේ නැමැති සංවිධානාත්ම පාතාල අපරාධ කරුගේ බව...
ලලිත් චාමින්ද - මිල්කෝ පුද්ගලික සමාගමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරිපිටි කිලෝග්රැම් 01ක් රුපියල් 690ක මුදලකට ලබාගත හැකිව තිබියදි ඉකුත්...
2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා...
දිනසේන රතුගමගේ - යාපනයේ පොලීස් ස්ථාන කීපයක් හරහා කොරෝනා ආසාදිතයින් වැඩි වීමේ ප්‍රවණතාවයක් 21 දා දක්නට ලැබුණු බව උතුරු පළාත්...
කීර්ති ප්‍රනාන්දු - සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අයි.ඩී.එච් රෝහලට කොවිඩ් ආසාදිතයන් ඇතුළත් වීමේ වැඩිවීමක් වාර්තාවන බව එම...
කීර්ති ප්‍රනාන්දු - සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අයි.ඩී.එච් රෝහලට කොවිඩ් ආසාදිතයන් ඇතුළත් වීමේ වැඩිවීමක් වාර්තාවන බව එම...
ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුනොවීම පිළිබඳව ද වාර්තා වී ඇති බවත් රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී...
කීර්ති ප්‍රනාන්දු - දේශීය ජල තීරය ද ඇතුළුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර හා මාතලේ පරිපාලන දිස්ත්‍රික්ක තුළ මහජනතාවගේ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා...
කීරති ප්‍රනාන්දු - දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අස්වැන්නවත්ත සහ මැල්ලවගෙදර ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 41 දෙනෙක් අද (21) දහවල් සිදුකරන...
හම්බන්තොට වරායට පැමිණි නෞකාවේ න්‍යෂ්ඨික බලාගාරවල ඉන්ධනයක් ලෙස ගන්නා විකිරණශීලී ද්‍රව්‍යයක් වන යුරේනියම් හෙක්සාක්ලෝරයිඩ් ගබඩා කර තිබූ බවත් මෙම නැව...
© 2020 - 2026 Lankasara.com.