අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රීපෝෂ හදන්න ගත්තු කිරිපිටිවලින් ගැසූ කෝටි විස්සේ ගැහිල්ල විගණනයේ දී හෙළි වූ හැටි…  

by editor
අප්‍රේල් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මිල්කෝ පුද්ගලික සමාගමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය  කිරිපිටි කිලෝග්‍රැම් 01ක් රුපියල් 690ක මුදලකට ලබාගත හැකිව තිබියදි  ඉකුත් වර්ෂ තුන තුළ  කිරිපිටි කිලෝග්‍රැම් 01ක් සඳහා පිළිවෙළින් රුපියල්  120, 108ක් හා 110ක් වශයෙන් වැඩිපුර ගෙවා තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව මිල්කෝ සමාගමට රුපියල් විසි කෝටි අසූපන් ලක්ෂ හැට දහසක මුදලක් ( මිලියන 208.56) වැඩිපුර ගෙවා ඇති බව විගණනය පවසයි.  2017, 2018, හා 2019 යන වර්ෂවලදි පිළිවෙළින්  රුපියල් හත් කෝටි හැත්තෑ හැත් ලක්ෂ හැට දහසක්, (මිලියන 77.76 )ක්, රුපියල් හයකෝටි හතලිස් අට ලක්ෂයක්  (මිලියන 64.80), රුපියල් හයකෝටි හැට ලක්ෂයක් (මිලියන 66ක්)  වැඩිපුර ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

අමාත්‍ය මණ්ඩල තිරණයකට අනුව  ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරිපිටි මිල්කෝ පුද්ගලික සමාගම වෙතින් පමණක්  මිලදිගෙන තිබුණි. 2017,2018,2019 යන වර්ෂවලදි  කිරිපිටි කිලෝග්‍රැම් 01ක් සදහා  පිළිවෙළින් රුපියල් 810ක්, රුපියල් 798ක් සහ  රුපියල් 800ක් එම සමාගම වෙත  ගෙවා තිබුණි. 

එසේවුවද  එම වර්ෂතුන තුළ මිල්කෝ සමාගම විසින්  ත්‍රිපෝෂ සමාගමේ අලෙවි සලට  සමාගමේ නියෝජිතයකු මගින්  කිරිපිටි කිලෝග්‍රැම් 01ක් රුපියල් 690ක මුදලකට සපයා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ පිළිබද විගණනයට මිල්කෝ සමාගම මගින් දන්වා ඇත්තේ  සාමාන්‍ය වෙළදපොළේ විකුණන ලබන කිරිපිටිවලින්  සිදුවන පාඩුව අවම කරගැනීම සඳහා  රජය මගින් ලබාදෙන මුල්‍ය සහනය  ත්‍රිපෝෂ සමාගම වෙත ලබාදෙන කිරිපිටි සඳහා ලබා නොදෙන බැවින්  මිල ගණන් වෙනස් බවය.

මිල්කෝ සමාගම විසින් ත්‍රිපෝෂ සමාගමේ අලෙවි සලට කිරිපිටි මිල නිකුත් කරනු ලබන මිල ගණන්මත  ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරිපිටි ලබාගැනිමට  මිල්කෝ සමාගම එකඟ කරවාගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාද කෙරෙයි

Next Post

ඉන්දියාවේ දී කොටුවුනු මත් කුඩු කිලෝ 340   කුඩු අංජුගේ බව හෙළි වේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.