පුවත්

හරීන් පහරදුන් බව කියමින් තිස්ස කුට්ටිආරච්චි පොලිසි යයි…

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු  හරීන් ප්‍රනාන්දු ඊයේ (21)  පාර්ලිමේන්තු සබාගැබට ප්‍රවේශ දොරකඩ දී   තමන්ට පහර දුන්  බව  කියමින්   පොදුජන...

HarinF

හරීන් රෝහල්ගත වෙයි… සී.අයි.ඩි.ය හරීන්ව කැඳවයි

සමගි ජන බලවේගයේ   පාර්ලිමේන්තු  මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මේ වනවිට හදිසි රෝග තත්වයක් බව දන්වමින් කොළඹ නවලෝක රෝහලට ඇතුළු වී තිබේ....

තුන්වන කොවිඩ් රැල්ලට දැඩි සත්කාර  ඒකක සූදානම් කරයි…

සමන්තිකා වීරවර්ධන -                                              කොවිඩ් තුන්වන රැල්ලක් තුළ  දැඩිසත්කාර ඒකකයන් වෙත ඇතුළත් කරන රෝගීන් සඳහා ඔක්සිජන් අඩුවකින් තොරව සපයා ගැනීම...

ලෝකඩවුන් කළ ගනේවත්තට කොවිඩ් පැතිරුණේ ගව මස් කඩයකින්?…

ගනේවත්ත, තිත්තවැල්ගාල ප්‍රදේශය තුළ කොවිඩ් වෛරසය පැතිර යෑම ප්‍රදේශයේ ගව මස් අලෙවි සලක්  හරහා සිදුවන්නට ඇතැති ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීහු...

හිටපු ජනාධිපති රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කළේ අල්ලසක් අරන්ලු…

අධිකරණ පද්ධතියම බරපතල අපහාසයට ලක් කරමින් හිටපු ජනාධිපතිවරයා රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ ඝාතකයා නිදහස් කළ බවත් එම ඝාතකයා නිදහස් කිරීම...

pasku

සහරාන් සහ නවුෆර් මවුලවි සමග සිටි භයානක ත්‍රස්තවාදියා නවුෂාඩ් මවුලවි හමුදා බුද්ධි අංශ සමාජිකයෙක්…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව හඳුන්වන නවුෆර් මවුලවි හා පාස්කු ප්‍රහාරක සහරාන් සමග එක්ව අන්තවාදය පැතිරවූ  නවුෂාඩ් මවුලවි නැමැති...

බලහත්කාර ඉන්දීය ධීවරයින්  නොකඩවා අත්අඩංගුවට ගන්නවා – ධීවර ඇමති

දිනසේන රතුගමගේ - ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ ප්‍රශ්නය ස්ථිර වශයෙන් විසඳා ගන්නා තුරු දැනට ඇති එකම...

Page 2793 of 3274 1 2,792 2,793 2,794 3,274

Advertisements