අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකඩවුන් කළ ගනේවත්තට කොවිඩ් පැතිරුණේ ගව මස් කඩයකින්?…

by editor
අප්‍රේල් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගනේවත්ත, තිත්තවැල්ගාල ප්‍රදේශය තුළ කොවිඩ් වෛරසය පැතිර යෑම ප්‍රදේශයේ ගව මස් අලෙවි සලක්  හරහා සිදුවන්නට ඇතැති ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීහු සැක පහළ කරති.

ගනේවත්ත සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවසුවේ තිත්තවැල්ගලා ප්‍රදේශයේ ගවමස් අලෙවිසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට පළමු කොවිඩ් ආසාදනය වී හඳුනාගත් බවය.

පසුව එම ප්‍රදේශය පුරා සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂාවලින් එම ප්‍රදේශය හා ඊට යාබද පරගොල්ල ගම්මානයේ ද පිරිසකට කොවිඩ් වෛරසය ආදාසනය වී ඇති බවට තහවුරු වූ බව ද  ඔහු කීවේය.

ඊයේ (21) දින වනවිට ගනේවත්ත සහ තිත්තවැල්ගාල ප්‍රදේශයේ  රෝගීන් 150කට වැඩි පිරිසක් හමුවී තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

තිත්තවැල්ගාල ප්‍රදේශය ගව මස් ඇතුළු සත්ව මාංශ වෙළෙඳාමට විශාල ප්‍රසිද්ධියක් උසුලන බැවින් එම ප්‍රදේශයෙන් මස් වර්ග මිලදී ගැනීමට විවිධ ප්‍රදේශවලින් පාරිභෝගිකයන් සහ වෙළෙඳන් පැමිණෙන බව  ගනේවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පිහිටි පරගොල්ල හා තිත්තවැල්ගාල ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ප්‍රෙද්ශ හුදකලා කිරීමට ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය පියවර ගනු ලැබුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපති රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කළේ අල්ලසක් අරන්ලු…

Next Post

තුන්වන කොවිඩ් රැල්ලට දැඩි සත්කාර  ඒකක සූදානම් කරයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.