පොලිස් බාරයේ සිටියදී පොලිස් වෙඩි ප්රහාරයකින් මිය ගිය කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක විජේසේකර සහ මෙලන් බාබුලා හෙවත් ඌරු ජුවා...
නිසි ලෙස රාජකාරිය ඉටු කිරීම නිසා වරක් විරුද්ධවාදන්ගේ දරුණු ඇසිඩ් ප්රහාරයකට ලක් වූ හිටපු අතිර්ක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අභාවප්රාප්ත...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදී ම විවාදයට ගැනීමට තීරණය වූ...
කීර්ති ප්රනාන්දු - රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්රී රිෂාඩ් බදුර්දීන් ලබන සතියේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද...
රුසියාව සහ චීනය තම රටවල නිෂ්පාදිත එන්නත් ඔවුන්ගේ රටේ ජනතාවට ලබා දීමට මත්තෙන් දියුණු වෙමින් පවතින රටවල ජනතාවට ලබා දීම...
මාතර නිලේකා ජුවලරිය කොල්ලකන්නට ගොස් පොලිස් වෙඩි පහරකින් ජීවිතය ගලවාගෙන බන්ධනාගාරයේ සිටි කොස්ගොඩ තාරක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට...
තුෂාරී කළුබෝවිල - ගිණිකොණ දිග අරාබි මුහුදු ප්රදේශයේ (0012N,60E-75E) ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස වහා ම ගොඩබිමට ගෙන්වා...
කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට,නාගරික මන්ත්රීවරුන්ට සහ නිලධාරීන්ට ඊයේ (12) දිනයේදී ලබා දීමට නියමිතව තිබූ කොවිඩ් මර්දන ඇස්ට්රාසෙනිකා එන්නතේ දෙවන...
කොළඹ නුවර පාර කලගෙඩිහේනේ දී ලොරි රථ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අනතුරට ලක්වූ අගමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් අද (...
කීර්ති ප්රනාන්දු - සිය ආගමික සංවිධානයේ පාස්ටර්වරයා විසින් පවත්වන දේව මෙහෙයකට සහභාගී වී කොරෝනා සුව කරගන්නට අසල නිවසකට ගිය වීමෙන් පසු...
© 2020 - 2026 Lankasara.com.