පුවත්

ඉසඩ්.ඩී. ඇලට වැටුන කෙනරක පැය 03ක මෙහෙයුමකින් පසු ගොඩ ගනී…

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද ( 15 ) උදෑසන ඉසඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී...

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්!

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම්...

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවයි…

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.සී.පී. හේරත් පත් කර ඇති අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ජී.එච්....

තංගල්ල මුහුදේ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීම දින 31 මෙහෙයුමක ප්‍රතිඵලයක්… පොලිසිය කියයි…

නාවික හමුදාවේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලට බියෙන් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත් හැර ගිහින්... ගෙනාපු බෝට්ටු සොයනවා... නාවික හමුදාවෙන් ප්‍රකාශයක්! ඊයේ දිනයේදී...

Gunarathne-Wanninayake

අත් අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගුණරත්න වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

ගල්කිස්ස උසාවි භූමිය තුළ   පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඇති වූ සිද්ධි දාමයත් සමග මේ වනවිට තමන්...

ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අද සවස කටුනායකට… නේපාලය ඉන්නා බවට නිශ්චිත තොරතුර ලැබී ඇත්තේ කෙහෙල්බද්දර පද්මෙගෙන්…

  "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරියකවන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා   අද (15) සවස  දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇතැයි...

අනුර

සංවර්ධන ව්‍යාපෘතිවලට මෙම මූල්‍ය වර්ෂය සඳහා වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා එවන්න එපා… රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි!

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර...

ICE-HEROIN-THANGOLE

තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් තුළ අයිස් සහ හෙරොයින්… මත්ද්‍රව්‍යවල බර ටොන් 1කට වැඩියි…

තංගල්ල මුහුදේ පාවෙමින් තිබියදී යොසා ගත් පාර්සල්  51ක තුළ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු බව මේ වනවිට තහවුරු වී...

CHINA

චීන පොහොර නැව සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි… වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි!

අසේල කුරුළුවංශ - රුපියල් මිලියන 60 000ක අලාභයක් සිදුකළ චීන පොහොර නෞකාව පිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ඉඩම්, වාරිමාර්ග හා...

LALITH

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලලිත් කන්නංගර අත් අඩංගුවට ගත් බව කීවත් තවම නිල වශයෙන් තහවුර කර නෑ…

ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අද ඩුබායි රාජ්‍යයේ දී අත් අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා...

Page 227 of 3267 1 226 227 228 3,267

Advertisements