සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ල මුහුදේ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීම දින 31 මෙහෙයුමක ප්‍රතිඵලයක්… පොලිසිය කියයි…

by editor
ඔක්තෝබර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නාවික හමුදාවේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලට බියෙන් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත් හැර ගිහින්… ගෙනාපු බෝට්ටු සොයනවා… නාවික හමුදාවෙන් ප්‍රකාශයක්!

ඊයේ දිනයේදී නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දින 31ක මෙහෙයුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් උපුටා දක්වමින්  බීබීසී සිංහල සේවය වාර්තා කරයි.

“පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සමග එක්ව මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. මේ මත්ද්‍රව්‍ය තොගය ධීවර බෝට්ටු දෙකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ. දවස් 31ක් තිස්සේ මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක   කමාන්ඩර් බුද්ධික සම්පත්   බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත්තේ නාවික හමුදාව  අඛණ්ඩව සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන්  මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා ගොස් තිබෙන බවය.

“නාවික හමුදාව අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකරන නිසා මේ මත්ද්‍රව්‍ය මුහුදේ අත්හැර දමලා යන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ මත්ද්‍රව්‍ය නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීලා තියෙනවා. මත්ද්‍රව්‍ය අරන් ආව යාත්‍රා ගැන අපි වැඩිදුර සොයා බැලීම් සිදුකරනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය මේ ලෙස නාවික හමුදා භාරයට පත් වුන මත්ද්‍රව්‍ය ප්‍රමාණය  කිලෝග්‍රෑම් 839කි.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා    බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඊයේ (ඔක්තෝම්බර් මස 14) දිනය පුරා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නාවික හමුදාවේ මුර යාත්‍රා මගින් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 51 සොයා ගත් බවය.

එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් තිබී හමුවූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගුණරත්න වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

Next Post

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවයි…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.