බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැව සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි… වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
CHINA
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

රුපියල් මිලියන 60 000ක අලාභයක් සිදුකළ චීන පොහොර නෞකාව පිළිබද පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න  පවසයි.

දැනට සිදුකරන එම පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන්ට දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ජාත්‍යන්තර ආහාර දින සැමරුමට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ කෘෂි ආහාර දින සැමරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී අද (14) පැවැත්විණි.  කෘෂී ආහාර තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ ආහාර නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයකින් ද මෙම ආහාර දින සැමරුම සමන්විත විය.

එහිදි අදහස් දැක්වූ  නියෝජ්‍ය අමාත්‍යවරයා ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ රට ආර්ථක පරිහානියට පත්වීමට හේතු වූ බවත් එම තත්ත්වය වළක්වා පුනරුද ආර්ථික සංවර්ධනයක් කරා රට යොමු කිරීමට රජය කටයුතු කරන බවත් කීවේය.

ඒ අනුව නව කෘෂි තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු කීවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අහාර තාක්ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදන යොදා ගැනීම සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස් ලබා ගනිමින් සුහුරු කෘෂි ආර්ථකයක් කරා යොමු කිරීම මෙහි එක් අපේක්ෂාවක් යැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී.ශ්‍යාමලී, පළතුරු හා එළවලු අපනයන කරුවන්ගේ සංගමයේ නියෝජිත සමන් දේවගේ  ඇතුලුව නිලධාරීන්, කෘෂි ව්‍යවාසයකයන්, තරුණ ගොවි නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගීවූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලලිත් කන්නංගර අත් අඩංගුවට ගත් බව කීවත් තවම නිල වශයෙන් තහවුර කර නෑ…

Next Post

තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් තුළ අයිස් සහ හෙරොයින්… මත්ද්‍රව්‍යවල බර ටොන් 1කට වැඩියි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.