ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයෙක්ව සිටිය දී යුද හමුදාව විසින් ඔහුගේ පුද්ගලික භාවිතයට ලබා දුන් පිස්තෝලයක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ලබන පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන ICC පිරිමි...
නත්තල් දිනයේදීම සිරකරුවන් නිදහස් කිරීම සිදු නොවූ නමුත් නත්තල් සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම නුදුරේදීම සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපුටා...
අසේල කුරුළුවංශ - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය සවිකර ඇති බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මහජන නොසන්සුන්තාවයක් ඇති කිරීමේ...
මනම්පිටිය නිමල් ජයරත්න - දිට්වා සුළි කුණාටුවම ඛේදවාචකයකි. එහි ව්‍යසනයේ ප්‍රමාණය තවම අප දන්නේ නැත. දහසකට ආසන්න පිරිසක් ව්‍යසනයේ දී...
ලලිත් චාමින්ද - සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර හතරක (2021-2024) කාලය තුළදි ක්‍රියාත්මක කරණු ලැබු විදේශ ආධාර ව්‍යාපෘති 22ක් සඳහා...
අද ( 27) උදේ 5.30න් ආරම්භවන පැය 24 තුළ දිවයිනේ කාලගුණය පිළිබඳ පුරෝකථනය කරමින් උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,...
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රියංකර රාජපක්ෂ ලබන 06 වැනිදා දක්වා...
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශය සිදුකරන ලද විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත් අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තු...
රජය පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත ලබා දුන් පොරොන්දු ප්‍රකාරව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසා දී නැතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන්...
© 2020 - 2026 Lankasara.com.