තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11 ) තහවුරු කර වාර්තා කළේය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,927 දක්වා ඉහළ ඉහළ ගියේය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 60 ට වැඩි 15 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනෙක් වෙති.
පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත්ය.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








