සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

34 වරක් කළ පරීක්ෂණ සාර්ථකයි… ලොව එකම මැලේරියා එන්නත අනුමතයි!

එන්නතක් සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳ ලෝකයට යළිත් සිහි කරදුන් ආදර්ශය......

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
A-nurse-vaccinates-a-baby-against-malaria-in-Ghana -2019

2019 දී ඝානාවේ මැලේරියා එන්නත අත්හදා බලන අවස්ථාවක්...

Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ ‘ග්ලැසෝස්මිත්ක්ලයින්’ හෙවත් ‘ජී.එස්.කේ’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවූ මැලේරියාවට  එරෙහි ඇති ලොව පළමු සහ එකම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය.

මුලින්ම අප්‍රිකානු මහාද්වීපය පුරා දරුවන් සඳහා මෙම එන්නත්කරණය ආරම්භ කර ඇත. එම එන්නත  ‘RTS,S/AS01’ යන නමින් නම් කර තිබේ.

‘ලොව පළමු මැලේරියා එන්නත වන RTS,S/AS01 එන්නත මහා පරිමාණයෙන් භාවිතයට සුදුසු බව අප නිර්දේශ කරනවා. මැලේරියාවට එරෙහි සටන ජය ගැනීමට මෙම එන්නතට හැකිවේවි’

එන්නත නිර්දේශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී මාධ්‍ය අභිමුව පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පරයෝෂිතයකුට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතක් අනුමත කළ පළමු අවස්ථාව අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පැහැදිලි කළේය. එමෙන්ම එන්නතක් නිපදවීමේ දී ඇති දීර්ඝ වගකීම් සහගත ක්‍රියාවලිය මෙම එන්නතින් ලෝකයට කියා දුන්නේය.

මැලේරියා එන්නත නිපදවීම ඉතිහාසයක් සහිත කටයුත්තකි.  බ්‍රිතාන්‍යයේ ‘ජී.එස්.කේ’ ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම එන්නත නිපදවීම ආරම්භ කර තිබුණේ 1987 වසරේදීය. දීර්ඝ කාලයක් තිස්සේ සායනික පර්යේෂණ රැසකට එන්නත යොමු කර එහි සාර්ථකත්වය විමසා බලා තිබිණි.

මැලේරියාවෙන් වසරකට ලක්ෂ 4 ක් මියයති. වැඩි වශයෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ අප්‍රිකා මහද්වීපයේය. මැලේරියා මරණවලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා රටවල් හයකිනි. එයින් ද වැඩිම මැලේරියා මරණ වාර්තා වන්නේ නයිජීරියාවෙනි.   ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, සෑම මිනිත්තුවකටම අප්‍රිකාවේ දරුවකු මැලේරියාවෙන් මියයයි.

2019 දී නියමු ව්‍යාපෘතියක් යටතේ, RTS,S/AS01 එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඝානා, කෙන්යා සහ මලාවි යන අප්‍රිකා රටවල වැසියන්ට ලබා දුන්නේය. එම ව්‍යාපෘතියේ වාර්තා අනුව, එන්නත ආරක්ෂිත බවත්, මැලේරියාව අඩපණ කරන බවත් තහවුරු කෙරුණි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ   එන්නත නිර්දේශ කළේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ මුල්ම වරට එක්වර කාන්තා නියෝජ්‍ය පොලිපතිවරු 03ක් පත් වේ

Next Post

“ඔබේ උද්ච්චකම විනාශ කරන්නේ අපේ ජීවිතයි…“ නුවරගල ගොවීන් මගට බැස කියන කතාව!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.