සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

1971 සමූල ඝාතනයට පකිස්තානය, බංග්ලාදේශයෙන් සමාව ගත යුතුයි… අමෙරිකාවෙන් යෝජනාවක්.

by editor
ඔක්තෝබර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්තානයට එරෙහිව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත නීති කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අමෙරිකානු නීති සම්පාදකයින් දෙදෙනෙකු වන Steve Chabot සහ ඉන්දියානු සම්භවයක් සහිත Ro Khanna විසිනි.

ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත්තේ 1971 බංග්ලාදේශයේ බෙංගාල හා හින්දු ප්‍රජාවට එරෙහි පකිස්තාන හමුදා ක්‍රියාමාර්ග ජන සංහාරයක් බවයි.

මිලියන ගණනක් සමූල ඝාතනය කළ අදාල සිදුවීම කාලයෙන් මැකී යාමට ඉඩ නොදිය යුතු බව ද අමෙරිකානු නීති සම්පාදකයින් දෙපළ තරයේ අවධාරණය කර ඇත.

එවැනි අපරාධ සදාකාලිකව නොඉවසනු ඇති බව හෝ අමතකව නොයන බව අපරාධකරුවන් දැන ගත යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පිටු 8 කින් සමන්විත යෝජනාවලිය “Recognising the Bangladesh Genocide of 1971” ලෙස නම් කර තිබේ.

එමගින් අමෙරිකාව පකිස්තානය රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරිපත් වී ඇති සාක්ෂි හමුවේ එවැනි සංහාරයක භූමිකාව පිළිගන්නා ලෙස හා බංග්ලාදේශ රජයෙන් හා ජනතාවගෙන් සමාව අයැද සිටීම පිළිබඳ සලකා බලන ලෙසයි.

එමෙන්ම තවමත් ජීවත්ව සිටින වරදකරුවන්ට අදාළව නඩු විභාග පවත්වන ලෙස ද අමෙරිකාව පකිස්තානයට අවධාරණය කර තිබේ.

පකිස්ථානයේ එවැනි කුරිරු ක්‍රියාකාරකම් බෙංගාලි සහ හින්දු ජන කොට්ඨාස වෙත එල්ල වූ මනුෂ්‍යත්වයට එරෙහි යුධ අපරාධ  සහ සමූල ඝාතන බව ද අමෙරිකාව පෙන්වා දෙයි.

විමුක්ති යුද්ධයේදී පකිස්තාන හමුදාවේ සහාය ඇතිව බෙංගාලි නොවන මුස්ලිම්වරුන් විසින් බෙංගාල හා හින්දු ජන කොටස් සමූල වශයෙන් ඝාතනය කර ඇති බව ද අමෙරිකානු නීති සම්පාදකයින් චෝදනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යක්කලමුල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට… සිව් හැවිරිදි දරුවෙකුට අසාධ්‍යයයි…

Next Post

ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර 19 කෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.