බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මේ කතාවට සුදුසු වෙලාව නෙමෙයි… පස්සෙ කතා කරමු… ජයශ්‍රී සුදුසු දේ කියයි!

by editor
දෙසැම්බර් 21, 2021
in කලා
Share on FacebookShare on Twitter

කොළඹ වාණිජ මහාධිකරණය විසින් 2021.12.20 දින “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ  රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

කොළඹ වාණිජ මහාධිකරණය මෙම  වාරණ නියෝගය නිකුත් කර තිබුණේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනා විසින් “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත 20ක් එම කණ්ඩායමෙන් පරිබාහිර ව ඔවුන් දෙදෙනා විසින් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමිනි.

“ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ව සිටි අරුණ ලියනගේ විසින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු  මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ  ලබන 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදිය.

මෙම වාරණ නියෝගයට අනුව ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත 20ක්  තනි නිර්මාණ වශයෙන් “ජය ශ්‍රී” නමින් මෙම මස 31 වැනිදා දක්වා ගායනා කිරීම, ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් ට තහනම්ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජය ශ්‍රී ලා වැටී තිබුණේ ලොකුම අමාරුවකය. තව සති දෙක්ක නම් ඉවසාගෙන සිටිය හැකිය. එහෙත්  මේ  නඩු නිමිත්ත පදනම් කරගෙන ඇසෙන නඩුවෙන් මේ ගීත ගැයීම තහනම් වුවහොත්  ජය ශ්‍රී ලාට සිදුවන්නේ නයා මල අහිකුණ්ටිකයාගේ තත්වයට වැටෙන්නටය.

සිදුවෙමින් ඇතතේ කුමක්ද? අපි රෝහිත ජයලත්ගෙන් විමසුවෙමු.

“අධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍යවල පළ වෙලා තිබුණා. මේ ගැන මේ අවස්ථාවේදී යමක් ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. ඒ නිසා පසුව කතා කරමු.”

 

“මොඩ් ගොවියා” ගීත ඇල්බමයේ ඇතුළත් වන  ප්‍රාර්ථනා, ශ්‍රී ලංකා, සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ්ගොවියා, පොඩි කාලේ, ආදර ලොවේ, පෙරහැර, සියුමැලි, ලෝන්ලි ඩේ, වඩුවා, යුරෝපේ ඉදලා, ගී විරුවාණනි යන ගීත දොළහ ද “සුන්දරිය” ගීත ඇල්බමයේ ඇතුළත් ජුලියට්, ශ්‍රීලා, මල්ලියනේ, කියනු මැනේ, නංගෝ, සුන්දරියේ, හනුමන්තා සහ කොත්තු රොටි යන ගීත අට ද මෙසේ වාරණ නියෝගයට අයත් වූ ගීත 20 වේ.

එම ගීත සියල්ලේ ම සංගීතය, තනුව, පදවැල් සහ ගායනය අරුණ ලියාන්ගේ බවට අධිකරණය වෙත කරුණු දක්වා තිබීම හේතුවෙන් එම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

96 ලෝක ශූරයන්ට දුන් ඉඩම් ලඟ කැබිනට් අනුමැතියෙන් යොහානිට‍ ලැබුණු ඉඩම…

Next Post

ඇමති නියෝගයෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සභාපති ඉල්ලා අස්වෙයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.