බලශක්ති උදය ගම්මන්පිලගේ නියෝගයකට අනුව ලංකා ඛණිජිතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති උවයිස් මෙහොමඩ් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
විෂයභාර ඇමතිවරයා සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස නියෝගය කරනු ලැබුවේ ඊයේ (20) ය.
ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තය යටතේ පාලනය වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරිපාලන අක්‍රමිකතා මුල් කරගෙන මෙම නියෝගය කර ඇතැයි වාර්තා වේ.