බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල වැඩි කළේ පරිභෝජනය අඩු කරන්න – මහබැංකු අධිපති

by editor
දෙසැම්බර් 21, 2021
in පුවත්
cabral
Share on FacebookShare on Twitter

ඉන්ධන මිල වැඩිකිරීමේ ප්‍රමුඛම හේතුවක් වූයේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කරගැනීම බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.

“මෝටර් සයිකල් 1000 යන අය බස්වල යයි… අයෙක් ගමන් සීමා කරයි. කීප දෙනෙක් එකතුවෙලා එක ගමනක් යයි. විසඳුම සොයන්න පරිභෝජනය අඩු කළ යුතුයි. “ මහබැංකු අධිපතිවරයා කීවේය.

ඔහු මේ බව පවසන්නේ ඊයේ හිරු රූපවාහිනී සේවයේ සලකුණු වැඩසටහනට එක් වෙමිනි.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ස්ථායීභාවයත්, රටේ ඩොලර් සංචිත රැක ගැනීමත් ඇතුළු කරුණු රාශියක් සලකා බලා මෙම තීන්දුව ගත් බව කී මහබැංකු අධිපතිවරයා එම තත්වය පැහැදිලි කරන්නේ මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මේ මිල වැඩි කරන තීන්දුව ගත්තෙ එක් පැත්තකින්  ඉල්ලුම අඩු කරන්න. ඉල්ලුම අඩු කෙරුවම ආනයනය කරන්න තිබෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා.  අයෙක් තමන්ගෙ ගමන් සීමා කරයි. නැතිනම් දෙතුන් දෙනෙක් එක ගමනක යයි. මෝටර් සයිකල් දාහක් පාවිච්චි නොකර බස් එකේ යන්න පුලුවන්.

මිල වැඩිකිරිම තුළින් අපේ පරිභෝජනය අඩු කරගැනීමට පුලුවන් නම්  එය වැදගත්. අපේ තෙල් මිල මාසෙකට ඩොලර් මිලියන සීයකින් වැඩි වෙලා තියනවා. මාසෙකට ඩොලර් මිලියන 400ක් යනවා. එය 250ක් දක්වා අඩු කරගන්න පුලුවන්නම් මේ ප්‍රශ්නය අපට සෑහෙන දුරට කළමනාකරණය කරගත හැකියි.

ජීවන වියදම වැඩිවීම සම්බන්ධව තමන් පිළිගන්නා බවත් නමුත් ඇත්ත තත්වය අවබෝධ සඟවා  රටක් ලෙස ණය ප්‍රමාණය දිගින් දිගටම වැඩි වී ගෙවා ගත නොහැකි තැනකට පැමිණියහොත් රටට කුමක් වන්නේ දැයි මහබැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති නියෝගයෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සභාපති ඉල්ලා අස්වෙයි!

Next Post

නැවත වරක් මිල වැඩි කළ යුතුයි.. කිරිපිටි ආනයන කරුවෝ කියති !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.