fbpx

Tag: විශේෂ

මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!

මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!

රටේ අතිශය වැදගත් බදු පනතක් වූ වැට් බදු පනත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කතානායක ...

ranil-sajith

එකතු වෙන්න රනිල් සජිත් සාකච්ඡා අරඹලා… එක්කො එකතු වෙයි… නැතිනම් සජබ දෙකඩ වෙයි… දේශපාලන ආරංචි මාර්ග කියයි!

මීලඟ ජනාධිපතිවරණයට සජිත්, රනිල් එක්ව තරගකර ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා දෙපාර්ශවයෙන්ම ආරම්භ වී ඇතැයි ආණ්ඩුව පාර්ශවයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි ...

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

කොලේ වසා ගහන්නට ගිය විදුලි පනතේ ඇත්ත පාර්ලිමේන්තුවේ දි හෙළි වුන හැටි…

රටේ ජන ජීවිතයට බරපතල  ලෙස බලපාන විදුලිබල පනත පාර්ලිමේන්තුව සහ අධිකරණය මගහරිමින් අතිශය ගැටලුකාරී ආකාරයට ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අලජ්ජී ...

Somipala

අංගොඩ ලොක්කාගේ පවුම් 38ක තැටිය උස්සන්නට ගිය කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩා භාර කපුවා අත් අඩංගුවට ගැනීම නියෝග!

පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් දරුවාගේ අපල වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළ රත්‍රන් පවුම් 38ක් බරැති රත්‍රන් ...

අනීතික වැඩට සම්බන්ධ  රැකියා ඒජන්සි 400ක් තහනම් කරලා…

ජනාධිපතිගේ උපදෙස් වලටත් කන් නොදෙන උපන්දා සිට මුදල් අමාත්‍යංශයේ සිටින නිලධාරීන් ගැන මනූෂගෙන් හෙළිදරව්වක්!

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත විද්‍යුත් වාහන ආනයනය කිරීම සදහා ලබා දී ඇති බලපත්‍ර ඔස්සේ ...

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ...

යුක්‍රේනයේ මිනිසුන් වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකික කපිතාන් රනිෂ් හේවගේ ගැන BBC කියන කතාව!

යුක්‍රේනයේ මිනිසුන් වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකික කපිතාන් රනිෂ් හේවගේ ගැන BBC කියන කතාව!

ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සටන ආරම්භ කරන ලදී. රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාව ...

රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

ජානක ලියනආරච්චි - වසර තිස් දහසකට වඩා පැරණි ප්‍රාග්  ඓතිහාසික යුගයේ සිට පැවත එන රටේ අති විශිෂ්ට උරුම සම්පත ශාස්ත්‍රීයව ...

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

ඉඳුනිල් කහටපිටිය - ඊශ්‍රායල හමුදා අඟහරුවාදා දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයට දිගු කලක් බලා සිටි මහා ප්‍රහාරය අද  දියත් කළේය.  ...

Page 50 of 258 1 49 50 51 258
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist