අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යක්කලමුල්ල නිවසක් තුළ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා…

by editor
ජූනි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යක්කලමුල්ල මාහේනවත්ත පොල්පාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු  ඊයේ රාත්‍රියේ (24)  දී කපා කොටා ඝාතනය කොටඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ යක්කලමුල්ල මාහේනවත්තතේ පදිංචි සමන්ත අනුරාධ (50) නැමති අයෙකි.

මරණකරුගේ නිවස ආසන්නයේ නිවාසද නොමැති අතර මෙම පුද්ගලයාගේ කෑ ගැසීම මදක් දුරින් පිහිටි නිවාසවල අයට ඇසී පැමිණ බලන විට ලේ ගලන තුවාල සහිතව නිවස තුළ ඔහු  වැටී සිටිනු දැක ඇත. අනතුරුව 1990 ගිලන් රථයක් ද ගෙන්වා ගෙන  යක්කල මුල්ල පොලිස් ස්ථානයට ද මේ අපරාධය දැන්වීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ.

දැනුම් දීමට අනුව පැමිණි යක්කලමුල්ල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා මෙම නිවසේ තනිවම ජීවත්වන පුද්ගලයෙකු  බවත්  ඔහු  මුදල් ඔට්ටුවට සූදූ සෙල්ලම් කිරීම හා මුදල් පොලියට දීම සිදුකරන බවත් පොලිසියට ආනාවරණය වී ඇත.

ඝාතකයින්  යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු දැන ගැනීමට තිබේ. මෙය සිදුකිරීමට හේතුව හෝ සිදුකල පුද්ගලයින් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරනය වී නැත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ගිල්වා දමා ඇති යතුරුපැදිය…

මරණකරුගේ නිවස අසල සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් වූ පොල්පගොඩ ප්‍රදේශයේ ඇලක සැකකටයුතු ලෙස යතුරුපැදියක් දමා තිබියදී අද උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබීය .

මෙම ඝාතනය සහ යතුරුපැදිය එකම සිද්ධියකට සම්බන්ධ දැයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙ.

Share69Tweet43
Previous Post

නාකොටික් එකත් සාක්කුවේ දාගෙන කුඩු විකිණූ  මනෝජ් මෙන්ඩිස් කුඩු නඩුවකට පැටලවා  හිරේ යැවූ   ජාතික කබඩි නායකයා අධිකරණයෙන් නිදොස් වී පැමිණ කියන කතාව…

Next Post

ග්‍රාම නිලධාරීවරු පූර්ණ වැඩ වර්ජනයකට සැරෙසති!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.