අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකතු වෙන්න රනිල් සජිත් සාකච්ඡා අරඹලා… එක්කො එකතු වෙයි… නැතිනම් සජබ දෙකඩ වෙයි… දේශපාලන ආරංචි මාර්ග කියයි!

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

මීලඟ ජනාධිපතිවරණයට සජිත්, රනිල් එක්ව තරගකර ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා දෙපාර්ශවයෙන්ම ආරම්භ වී ඇතැයි ආණ්ඩුව පාර්ශවයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

වෙන් වෙන්ව තරග කිරීමෙන් කිසිම පක්ෂයකට වාසියක් නොවන බවට වූ තක්සේරුව මත ආරම්භ වූ මෙම සාකච්ඡා  සම්බන්ධව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අවසන් මොහොත වනතුරු සිය අනුමැතිය ලබා දී තිබී නැත.

නමුත් පක්ෂයේ ඉහළ පෙළේ ප්‍රබලයින් කණ්ඩායමක් මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් ඔහුට සාකච්ඡා අනුමැතිය ලබා දීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවේශයට එළඹීමට සජිත් ප්‍රේමදාස එකඟ නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ හා එක්ව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීමට මෙම කණ්ඩායම සූදානම් බව ඉඟි පලකිරීමත් සමග මෙම සාකච්ඡා සඳහා ඉඩ ලබාදීමේ දේශපාලන අවස්ථාව සජිත් විසින්  සිය පක්ෂයට ලබා දී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ලබන මැතිවරණයක දී  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙසත්, සජිත් ප්‍රේමදාස අගමැතිවරයා ලෙසත් පත්වීමේ අපෙක්ෂාව සහිතව මෙම සාකච්ඡා දෙපාර්ශවයෙන් අරඹා ඇතැයි වාර්තාවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් පක්ෂ නායකයින් දෙපළ මේ වනතුරුත් හමුවී සාකච්ඡා පවත්වා නැත.

සම්බන්ධව දෙපාර්ශවයෙන්ම නියෝජිතයන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මේ සාකච්ඡා අවසානයේ දී සජිත් සහ රනිල් එකතුවීම හෝ සජබය දෙකඩවීම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුර්ලභ වාලම්පුරියක් බව කියා හක් බෙල්ලෙක් විකුණන්න ගිය 03ක් අත් අඩංගුවට…

Next Post

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී ශිෂ්‍යයන් 100කට ඉන්දියාවෙන් ශිෂ්‍යාධාර…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.