පුදුම හිතෙන කතාවක්… සිරිපා මහ මළුවේ සිට හෙලට පැන්න තරුණයා සීරීම් තුවාලයක්වත් නැතිව දින 05කට පසු නල්ලතන්නිය පොලිසියට පැමිණෙයි…
සිරිපා මළුවට පැමිණි වෙලාවෙ ඉඳන් වෙච්චි කිසිම දෙයක් මතක නෑ... මතකය එනකොට වතුර පාරක් ලග වැටිලා හිටියා... එතෙන්ට ආවේ කොහොමද ...