අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්….

by editor
පෙබරවාරි 11, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමග සිඩ්නි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසන දී කඩුලු 09කට  ලකුණු   149ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 150කි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීම තේරුවේය.

ඔස්ට්‍රේලියා වෙනුවෙන් පිතිකරණය ආරම්භ කිරීමට පැමිණි   බෙන් මැක්ඩමොර්ට් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින්  පන්දු 41ක දී ලකුණු 53ක් රැස් කළේය.  ඊට හතරේ පහර දෙකක් හා හයේ පහර තුනක් ඇතුළත් විය.

මාර්කස් ස්ටොන්ක් පන්දු 17ක දී වේගවත් ලකුණු 30ක් වාර්තා කළේය. ඊට හතරෙ පහර දෙකක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. ජොෂ් ඉන්ග්ලිස්  පන්දු 18ක දී ලකුණු 23ක් ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවිමේ දී ආකරශනීයම පන්දු යැවීම බිනුර ප්‍රනාන්දුගෙන් සහ වනිඳු හසරංග ගෙන් ප්‍රදර්ශනය විය. බිනුර පන්දු ඕවර 04 යවමින් ලබා දුන් ලකුණු සංඛ්‍යාව 12කි. ඔහු කඩුලු දෙකක් ලබා ගත්තේය. වනිඳු හසරංග පන්දු ඕවර 04ක් යවා ලකුණු 38ට කඩුලු 03ක් බිඳහෙළුවේය.

සිය පන්දු ඕවර 04 යැවූ දුෂ්මන්ත චමීර  ලකුණු 38 කඩුලු 2ක ද චාමික කරුණාරත්න ලකුණු 22ට කඩුලු 2ක් ද ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150ක ඉලක්කයක් ලැබී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරු වෛද්‍ය සේවාවල වැඩ වර්ජනවලින් හෙද හෙදියන්ගේ ගැටලු විසඳෙන්නෙ නෑ… 

Next Post

කිලිනොච්චි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සමුද්‍රජීව ගේ  තනතුර ගලවයි !

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.