සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශයටත් පරාදයි… මොනව කරන්නද පුතේ… පරිස්සමින් ගෙදර එන්න ලෑස්ති වෙයල්ලා…

by editor
දෙසැම්බර් 13, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අනාගතයක් නැති රටක ක්‍රිකට්වල පමණක අනාගතයක් බලාපොරොත්තුවීමේ ගොබ්බ කම නොකළ යුතු බවට අපේ ක්‍රිකට් පොඩි උන් අපට කියා දී ඇත.

ඩුබායිහි පැවැත්වෙන  අසියානු කුසලාන 19න් පහල තරගාවලියේ දී බංගලාදේශ කණ්ඩායමටත් අප අන්ත අසරණ ලෙස පරාදය. පන්දු 55ක් ඉතිරිව තිබිය දී බංගලාදේශ තරුණයින් කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන ඇත.

මේ තරගයේ හැම අංශයෙන්ම බංගලාදේශ යෞවනටයින් ඉදිරියෙන් සිටි ආකාරය දුටුවෙමු.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200කට සීමා විය. ඉනිම නිමා කළේ පරාජයේ අඳුරු සෙවනැලි දකිමිනි.

ආධුනික ජපන් කණ්ඩායමට එරෙහිව පමණක් ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා යෞවනයන්

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පෙරේදා පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා  තරගයේ දී  02කින් පැරදුනේය.

තරගය ආරම්භයේ සිට  ශ්‍රී ලංකා යෞවනයන් මුලුමනින්ම පාලනය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.   ශ්‍රී ලංකා  ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 28කි. ඒ ආරම්භ පිිතිකරු පුලිඳු පෙරේරාගෙනි. රවිශාන් ද සිල්වා ලකුණු 21ක්, නායක සිනතේ ජයවර්ධන ලකුණු 25ක්, දිනුර කළුපහන ලකුණු 20ක්, රුසන්ද ගමගේ ලකුණු 24ක් කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ෂන්මුගනාදන් ලකුණු 21ක්, විශ්ව ලහිරු ලකුණු 25ක් ලෙස ලකුණු ලබා ගෙන ඇත.

දැනෙන ලකුණක් තීරණාත්මක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යන ලකුණක් එකම පිතිකරුවෙකුගෙන්වත්  ලැබී තිබුණේ නැත. බංගලාදේශය  වෙනුවෙන් වාසි සිද්දකී ලකුණු 32 කඩුළු 03ක්, මෆසුර් රහ්මාන් රබ්බි ලකුණු 40ට කඩුළු 02ක්, මාරුෆ් මීර්ධා ලකුණු 34ට කඩුළු 2ක් ලබා ගත්තේය.  රොහනට් ඩුල්ලා බොර්සන් ලකුණු 40ට කඩුල්ලක්. ශෙයික් ප්‍රෙවොස් ගිබොන් ලකුණු 32ට කඩුල්ලක් ලබාගෙන තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ තරුණයින්ගෙන් ප්‍රකට වූයේ සුපිරි අනාගතයක් සලකුණු පෙන්වන අංකුර ක්‍රීඩකයන්ගේ හැඩ රුවය.

බංගලාදේශ ආරම්භක පිතිකරු කඩුළු රකින ක්‍රීඩක අශිකුර් රහ්මාන් ශිබ්ලි  විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 116ක් නොදැවී ලැබුවේය.

චොව්ඩුර් මිඩ් රිස්වාන් ලකුණු 32ක්, අහ්රාර් අමින් ලකුනු 23ක්, අරිෆුල් ඉස්ලාම් ලකුණ 18ක් ලැබුවේය.

බංගාලදේශ යෞවනයෝ පන්දු ඕවර 40.5ක දී ලකුණු 200 ඉලක්කය ඉක්මවා ගියහ. ඒ කඩුළු 06ක් ඇතැතිවය. ඉතාම පහසුවය.

ගරුක සන්කෙත් කඩුළු 02ක්, විශ්ව ලහිරු කඩුල්ලක් සහ මල්ෂ තරුපති කඩුල්ලක් ලැබුවේය.

කිසිම සටන්කාමී කමක් නැති ඕලාරික ක්‍රීඩාවකි.

ක්‍රිකට් වර්තමානය සම්බන්ධව කිසිම බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් දැන් මේ රට තුළ නැත. කිසිම දෙයක් නොසපයා අපි  අපේ දරුවන් වැනි පොඩිඋන්ගෙන් මේ රට අනාගත සුබ ලකුණක් අපේක්ෂා කරති.  ඒ අපේක්ෂාව මේ පොඩි උන්ට බර වැඩිය. දැන් උන් අපට එය කියා ඇත.  ආදර්ශ නැති  වර්තමානයක ජීවත් වෙමින්  අපිට මේ දරුවන්ගෙන් කුමක් බලා පොරොත්තු විය හැකි ද? එඬරු කැලෑවක මහා වනස්පතින් උපදින තෙක් බලා සිට පලක් නැත. එක එකාගේ පුද්ගලික ගේම් මිස ක්‍රිකට් දැන් මේ රටේ නැති බව රටක් ලෙස තේරුම් ගන්නවා හැරෙන්නට අපට කළහැකි දෙයක් නැත.

පුතේ… ක්‍රිකට් කෙරුවාව ඇති. උඹලා පරිස්සමින් ගෙදර ඇවිත් දන්න කරුමාන්තයක් කරගෙන අනාගතය හදා ගනිල්ලා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලින්ගේ ව්‍යසනයට විසඳුමක් ඉල්ලා වැලිකන්ද ගම්මු වීදි බසිති… පැය 24ක් තුළ විසඳුමක් දෙන්න පොරොන්දු වෙයි!

Next Post

අය – වැය සම්මතයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.