සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

LPL පිටියේ පෙරළිකාර ජයග්‍රහණ දෙකක්….

by editor
අගෝස්තු 13, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13) සවස සහ රාත්‍රියේ පැවති තරග දෙක තරගාවලියේ රිද්මය තීරණාත්මක ලෙස වෙනස් කළේය.

සවසපැවති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු  ප්‍රබල  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම   කඩුලු 7කින් පරදා විශිෂ්ට ජයක් හිමිකරගැනීමට දසුන් ශානක මෙහෙයවන ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයේන පන්දුවට පහර දීමට පැමිණි ජැෆ්නා කණ්ඩායම පන්දු ඕවර 20 තුළ සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 89ක් පමණි.  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේය. ඔහු ලකුණු 22ක් ලැබුවේය.

ගාලු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම ජැෆ්නා කණ්ඩායම සම්පූර්ණයෙන් අසරණය කළේය. ලකුණු 09ක් වනවිට කඩුළු 04ක් බිඳ දැමීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ලහිරු කුමාර සහ කසුන් රාජිත සමත් විය.  විශිෂ්ට පන්දු යැවීමක් කළ කසුන් රාජිත ලකුණු 20ට  කඩුලු 04ක් ලැබුවේය. ලහිරු කුමාර ලකුණු 13ට කඩුළු දෙකක්, ටබ්රයිස් ශිම්සි ලකුණු 19ට කඩුළු 02ක් ලැබුවේය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 90ක ඉලක්කය හඹා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ටිම් සයිෆර්ට් පන්දු 42කට ලකුණු 55ක් ලැබුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් අතර    රාත්‍රියේ පැවැත්වීති තරගය ලකුණු 09කින් ජය ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වුණි. ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි    බී ලව් කැන්ඩි පරාජය වන්නේ ලකුණු සටහනේ පහළින්ම සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් අතිනි.

කලම්බු ස්ට්‍රයිකර්ස් ලකුණු 169ක් ලැබුවේය. ඒ මුලින්ම පන්දුවට පහර දෙමිනි. පැතුම් නිශ්ශංක පන්දු 38ට ලකුණු 51ක් ලැබුවේය. නවක පිතිකරු නිපුන් ධනංජය මනරම් පිතිකරණයක යෙදෙමින් පන්දු 29ක දී ලකුණු 40ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම හඹා ගිය වනිඳුගේ බී ලව් කැන්ඩි ලකුණු 160කට සීමා විය. වනිඳු හසරංග පන්දු 21ක දී ලකුණු 40ක් ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංගිත පාඩමට එන්නේ නැතිව ගුරු නිවාසයේ නිදන් සිටි ගුරුවරිය එක්ක එන්න ගිය දරු පිරිසකට ඇය අමානුෂිකව පහර දීලා… එක් දැරියක් රෝහලේ!

Next Post

ගුවන් තොටුපල ඇතුළුවීමේ පර්යනතයේ ස්කෑන් යන්ත්‍ර ආරක්ෂක සෝදිසි කිරීම් නවත්වයි… මගී තදබදය නිසාලු..

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.