සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරගයෙන් ජාපනය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්…

by editor
දෙසැම්බර් 9, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

19 න් පහළ ආසියානු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම තරගයෙන් ජපාන කණ්ඩායම පරදවා කඩුළු 07ක පහසු ජයක් අත් කරගැනීමට අද  ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී  අද (09)සමත් වූයේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන  පන්දු රැකීම තේරුවේය.

මුලින්ම පන්දුවට පහර දුන් ආධුනික ජපාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 75කට දැවී ගියහ. නායක කොජි අබේ හතරේ පහර 03ක් සමගින් ලකුණු 19ක් ද හතරේ පහර 04ක් සමගින් පන්දු 52 ක දී චාල්ස් හින්ස් ලකුණු 36ක් ද රැස් කළේය.

පන්දු යැවිමේ දී මල්ෂ තරුපති ලකුණු 26ට කඩුළු 03ක්, ගරුක සන්කෙත් ලකුණු 18ට කඩුළු 02ක්, දුවිඳු රණතුංග, විශ්ව ලහිරු, දිනුර කළුපහණ, විහස් තෙවුම්ක කඩුල්ල බැගින් ද ලබා ගත්හ.

ඉතා අඩු ලකුනු සංඛ්‍යවක් ලකුණු පුවරුවේ දක්නට ලැබිණි. අපේක්ෂා කළේ කිසිම කඩුල්ලක් නොදැවී ලකුණු 76ක ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරනු ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නමුත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල සිටම කිසිම ස්ථාවරත්වයක් සහ විශ්වාසයක් පෙන්නුම් කළේ නැත. පුළිඳු පෙරේරා සහ හිරුන් කපුරුබණ්ඩාර සිය කෙටි ඉනිම්වල දී දැවී යෑමට පෙර අවස්ථාව බැගින් ජපන් පන්දු රකින්නන්ට ලබා දුන්හ.

පුලිඳු පෙ‍රේරා ලකුණු 13කටත්, හිරුන් කපුරුබණ්ඩාර ලකුණු 3කටත් දැවී ගියේය. අනතුරුව රුසන්ද ගමගේ ලකුණු 18කට දැවී ගියේ කිෆර් ලේක් ගේ පන්දුවක් හමුවේය.

කෙසේ වෙතත් නායක සිනෙත් ජයවර්ධන සහ  දිනුර කළුපහණ  පහසු කඩඉම පසුකළහ.  නායක සිනෙත් ජයවර්ධන පන්දු 24ක  දී ලකුණු 26ක් ලැබුවේය. තරගයේ එකම හයේ පහර එල්ලකළේ ඔහුය.

දිනුර කළුපහණ නොදැවී ලකුණු 06කි. ජපාන කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක යෙදුනේ කියිෆර් ලේක් ය. ඔහු පන්දු ඕවර 05ක් තුළ ලකුනු 27කට කඩුළු 02ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 12.2 කදි කඩුළු 3ක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසුකර කඩුළු 07ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොදුටු අසරණ දරු  පිරිසකගේ ජීවිත පාට කරන්නට පුංචි උන්ගේ හිත්වල ඇති දිව්‍යලෝක අවදිකළ රත්තරන් මිනිස්සු!

Next Post

විදුලි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ජනවාරියේ… ඇමති කියයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.