අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම සුන් කරති…

by editor
නොවැම්බර් 30, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204කට දැවී ගියේය. ඊයේ දිනයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 106ක සම්බන්ධයක් පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න ගොඩනැගුවේය.

ශ්‍රී ලංකා කණඩායම අද ඉනිම ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටින්නේය.

ආරම්භක පිතිකරුවන්වන දිමුත් කරුණාතරත්න සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 42 කට දැවී ගියේය. එම ලකුණු 42 සඳහා ඔහු පන්දු 90කට මුහුණ දුන්නේය. හතරේ පහර 06ක් එල්ල කළේය.

පැතුම් නිශ්ශංක නොදැවී ලකුනු 61 ක් ලබාගෙන සිටියේය. ඕෂධ ප්‍රනාන්දු සහ පැතුම් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දෙවන කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු දැවී යනවිට ලකුණු 136කි. ඔහු ලකුණු 18ක් ලබා ගත්තේය.  ලකුණු 73ක් ලබා ගත් පැතුම් නිශ්ශංක තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 152කි.

ඉතිරි කඩුලු 07ම ලකුණු 50ක් තුළ බිඳ හෙළීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූයේ ක්‍රීඩා ලෝලීන් වික්ෂිප්ත කරමිනි. ඒ ලකුණු 50න් 29ක් ලබා ගත්තේ ඈන්ජලෝ මැතිව්ස්ය.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ විශිෂ්ට පන්දු යවන්නා වූයේ වමත් ඕතර්ඩොක් පන්දු යවන්නෙක් වූ වීරසම්මි පෙර්මව්ල්ය. ඔහු ලකුණු 35කට ශ්‍රී ලංකා කඩුලු 05ක් බිඳ හෙළුවේය.  එය ඔහුගේ ටෙස්ට් ජීවිතයේ හොඳම පන්දු යැවීම වූයේය.  අනෙක් වමත් ඕර්තඩොක් පන්දු යවන්නා වූ ජොමෙල් වොරිකන් ලකුණු 50කට කඩුලු 04ක් බිඳ හෙළමින් තවත් විශිෂ්ට පන්දු යැවීමක් රූපණය කළේය.

වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව මුළුමනින්ම අසරණ කළහ.

පළමු ඉනිම ක්‍රීඩා කරන අරම්භක පිතිකරුවො බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පදනමක් ගොඩනගා සිටිති.  නායක ක්‍රෙයිග් බ්‍රෙත්වයිට් සහ ජෙමයින් බ්ලැක්වුඩ් ලකුණු 62ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිය දී ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු විය.

දෙවන දිනයේ අවසන් කාර්තුව වැස්සට සේදී ගියේය.  න්කෘම් බෝනර් ලකුණු 1ක ලබාගෙන නායක බ්‍රෙත්වයිට් සමග කඩුල්ලේ රැඳී සිටී. බටහිර ඉන්දීය කොදෙව්වන් එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබාගෙනය.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

Next Post

එජාපයෙන් අයින්වුණු හේතුව අර්ජුන නුවර ඇවිත් කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.