අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී!

by editor
ජනවාරි 21, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී පැවති  තුන්වන සහ අවසන් එක්දින තරගයෙක් ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කළේය.

ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම අන්ත අසරණ වෙමින්  ඕවර 24යි පන්දු 04ක දී ලකුණු 70කට සියලු දෙනාම දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු  පැතුම් නිශ්ශංක  පන්දු 66ක දී හතරේ පහර 06ක් සමග ලකුණු 55ක් සහ චරිත් අසලංක පන්දු 56ක දී හතරේ පහර 05ක් සමග ලකුණු 52ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස්  පන්දු 51ක දී ලකුණු 36ක්,  චාමික කරුණාරත්න පන්දු 32ක දී ලකුණු 30ක් ලබා ගත්තේ. චාමික ලකුණු 30ට එල්ල කර තිබුණේ එක් හතරේ පහරක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 254ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී රිචාඩ් න්ගරාවා කඩුලු 02ක් ද,  ට්‍රෙන්ඩි චටාරා,බ්ලෙසින් මුසරාබනි,  වෙලින්ටන් මසකාඩා,රයන් බුරී එක් කඩුල්ල බැගින්ද ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හඹා යෑම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසු කළේ ආරම්භක පිතිකරු ටකුඩ්ස්වනාෂි කයිටානෝ සහ රියන් බුරි පමණි.  කයිටානො ලකුණු 19ක් සහ බුරි ලකුණු 15ක් ලබා ගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 7යි පන්දු 04ක දී ලකුණු 10කට කඩුළු 04ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර පන්දු ඕවර 05ක් යවා ලකුණු 20කට කඩුළු දෙකක් ද, රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 04ක් යවා ලකුණු 26කට කඩුළු 02ක් ද දවා ගත්තේය.  මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 06ක් යවා ලකුණු 10කට කඩුල්ලක් ද, චාමික කරුණාරත්න පන්දු ඕවර දෙකක් යවා ලකුණු 04කට කඩුල්ලක් ද ලබා ගත්තේය.

තරගයේ වීරයා චරිත් අසලංකය. තරගාවලියේ වීරයා පැතුම් නිශ්ශංකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තෙල් ලැබුණා – දැනට කප්පාදුවක් නෑ” – ඇමති ගාමිණී ලොකුගේ

Next Post

කෙල්ල දිනුම්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.