සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

කුජීතයි... ඕවර 50ක් ගහන්න ආපු උන් 73ට ගැලවෙයි... ලකණු 317කින් පරාදයි...

by editor
ජනවාරි 15, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මැච් එක බලන්න ඉඳගත්තේය. උන් ගහන්නේ පෝයට හෙවිසි ගහනවා වාගේය.

එහෙම ගුටි කනවා බලාගෙන ඉන්න එක කරන්නට හැක්කේ මුණිවරයෙකුට ආසන්න දුරකට ආපු උත්තමයෙකුටය. ලකුණු 390ක් අපේ ඇත්තන් හඹා යන අකාරය දකින්නට යළිත් රූපවාහිනිය ක්‍රියාත්මක කරනවිට මැච් එක හමාරය.

මේ මොන කුජීතවීමක් දැයි මේ සටහන  තබන මොහොතේත්  තිගැස්මෙනි.  කෝලි ලකුණු 166ක් ගැහුවේය. හයේ පහර 8කි. හතරේ පහර 13කි. ඒ නොදැවීය. ෂුබ්මන් ගිල් යළිත් ශතකයකි. ලකුණු 116ක් ගැහුවේය. ඒ පන්දු 97ක දීය. රෝහිත් ශර්මා පන්දු 49 කදී 42කි.

වනිඳු හසරංග යළිත් පට්ට ෆේල්ය. එකම කඩුල්ලක්වත් මේ තරගයේත් නැත. නැව් ගුටිය. කසුන් රාජිත ලකුණ 87කට කඩුලු 2කි. ලහිරු කුමාර ලකුණු 87කට කඩුලු 2කි. චාමික කරුණාරත්න ඕවර 8ක දී ලකුණු 87ට කඩුල්ලකි. එහෙම ගුටි කෑමක් අම්මා මුත්තා කාලේ දැක්කේ නැත. කෝලි කට්ටියට ගැහුවේ වඩාගෙනය.

390ක් හඹා යන්නට පැමිණි කණ්ඩායම පන්දු ඕවර 22ක දී ගහන්න පුලුවන් හැම එකාම ඇවිත් ගැහුවේ ලකුණු 73කි. ඉන් 10ක් අතිරේක ලකුණුය. කට්ටියම සෙට් වී  ගසා ඇත්තේ ලකුනු 63කි. කෝලිගේ මුළු ලකුණ ගණනට වඩා ලකුණු 103ක් අඩුවෙනි.

වනිඳු හසරංග

කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලාබාල නුවනිඳු ප්‍රනාන්දුය. ලකුණු 19කි. අනෙක් එකෙක්වත් ලකුණු 15ක් ගත්තේ නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාත්‍යාන්තර ක්‍රීඩා විචාරකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අහවල් දෙයක් සිදුවුනේ දැයි ප්‍රශ්න කරමින්ය.
එක්දින තරගයක් ලකුණු 317කින් පරාද වීම ගැන ක්‍රිකට් ඔස්තාද්  කෙනෙකුගෙන් විමසා දැනගැනීමට අවශ්‍යය.
පරාජය ඕනෑ තරම් ඉවසා දරා ගත හැකිය. එහෙත් මෙවැනි හිඟන ක්‍රිකට් නම් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 සම්පූර්ණයෙන් දෙන බව ජනපති උතුරට පොරොන්දු වෙයි…

Next Post

මොරගහහේනේ වෙඩි තැබීමක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.