සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බ්‍රසීලය 4-1කින් දකුණු කොරියාව පරදා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි!

by editor
දෙසැම්බර් 6, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ  අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කරගැනීම සඳහා බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර  ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම  පැවති තරගයෙන් ගෝල 4 -1 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට බ්‍රසීලයට හැකි විය.

වර්ෂ 2002 දී සම සත්කාරක ජාතිය ලෙස ලෝක කුසලානයට දායක වුන දකුණු කොරියාව ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසු සුපිරි 16 දෙනාගේ වටය ඉක්මවා යෑමට දැරූ උත්සාහ අසාර්ථක වූයේය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ  2022 ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ තරගය මෙය වීමය.  එමෙන්ම ක්‍රොඒෂියා තරගයේ දී පාදයේ ආබාධයකින් කණ්ඩායමෙන් ඉවත් වී මෙම ලෝක කුසලානය අහිමි වනු ඇතැයි විශ්වාස කළ බ්‍රසීලයේ සුපරි ක්‍රීඩක නේමාර් ගේ ආගමනයය.

නේමාර් ගෝලය වාර්තා කිරීමෙන් පසු….

ඔහු සිය පූර්ණ තරග රටාව ද සමගින් යළි පැමිණ තිබිණි. බ්‍රසීලය   අඛණ්ඩව අටවැනි වරටත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තරගයේ  13 වැනි මිනිත්තුවේදී     නේමාර් මෙවර ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කළේය.   ඔහු  ලෝක කුසලාන තුනකදී බ්‍රසීලය වෙනුවෙන් ගෝල ලබා ගනිමින් පේලේ සහ රොනාල්ඩෝ සමඟ එක් විය.

Vinícius Junior බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වර්තා කළේ තරගයේ 07 වැනි මිනිත්තුවේ දී ය. 29 වැනි මිනිත්තුවේ දී Richarlison සහ පළමු අර්ධයෙන් පසු Lucas Paquetá බ්‍රසීලය වෙනුවෙන් ගෝල වර්තා කළහ.

76 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක  Paik Seung-ho දකුණු කොරියාව වෙනුවෙන් එකම  ගෝලය වාර්තා කළේය.

බ්‍රසීලය මීළඟට සිකුරාදා ක්‍රොඒෂියාව සමග තරග වදිනු ඇත.

Share69Tweet43
Previous Post

ජපානය අර්ධ අවසන් පූර්ව වටයෙන් විසිවෙයි… තියුණු තරගයකින් පසු ක්‍රොඒෂියාව ජය ගනී….

Next Post

වකුගඩු ජාවාරමට චෝදනා ලද රෝහල සම්බන්ධ විමර්ශන වාර්තාව මාසයක් තුළ නිකුත් කරනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.