සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බ්‍රසීලය – නෙදර්ලන්තය විසිවෙයි… ආර්ජන්ටිනාව – ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට!

by editor
දෙසැම්බර් 10, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කටාර්හි ලෝක කුසලාන පා පන්දු  තරගාවලිය උණුසුම්ය. බලාපොරොත්තු රහිත පෙරළි සමග ගෙනෙන මේ ක්‍රීඩා උත්කර්ෂය අර්ධ අවසන් පූර්ව තරගවලදී ප්‍රකාශ වෙමින් ඇත්තේ ක්‍රීඩා ලෝලීන් ආනන්දයට පත් කරමිනි.

ලෝක කුසලානයේ අවසන් පූර්ව තගරයේ දී හමුවනු ඇතැයි විශ්වාස කළ පාපන්දු ලෝකයේ ජේත්තුකාරයන් වන නේමාර් ගේ බ්‍රසීල කණ්ඩායම ක්‍රොඒෂියාව හමුවේ පරාජය වුනේය.

ඒ අතර ලයනල් මෙසී ගේ ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානය සම්බන්ධව තවත් බලාපොරොත්තුවක් දල්වා ගනිමින් නෙදර්ලන්තය පරදවා අවසන් පූර්ව වටයට පිවිසියේය.

ආජන්ටිනාව ලෝක කුසලානයට එක් පියවරක් සමීප වෙමින්…

මෙම අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකෙහිම තීරණය ගෙනාවේ දඬුවම් පහරය.

ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ දී තරගයේ නියමිත කාලය අවසන් වන විට   දෙපිළම ගෝල දෙක බැගින් ලබා ගෙන සිටියහ.    තරගයේ ජයග්‍රාහකයා තීරණය වූයේ දඬුවම් පහර මගිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහි දී 4- 3ක් වශයෙන් දඬුවම් පහර සාර්ථක කර ගත්  ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේය.

නෙදර්ලන්තයේ ගමන නිමා කළ ආර්ජන්ටිනා දැල් රකින්නා Emi Martinez ගේ විශිෂ්ට වික්‍රමය…

බ්‍රසීලය හා ක්‍රොඒෂියා අතර පැවති තරගයේ දී ක්‍රොඒෂියා අවසන් පූර්ව වටයට පිවිසියේ පස්වරක් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ බ්‍රසීලය ඒ ගමන් මගෙන් ඉවත් කරමිනි. ක්‍රොඒෂියාව ගිය වර ලෝක කුසලානයේ අනුශූරයින්ය.

කටාර් රාජ්‍යයේ Education city ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ සම්පූර්ණ කාලයේ නිමාවූයේ කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට ලැබුණු අවස්ථා සම්පූර්ණ කර ගැනීමට නොහැකිවීමෙනි.

තරගයේ පළමු භාගයේ දී බ්‍රසිල කණ්ඩායමට ගෝල වාර්තා කර ගැනීමට අවස්ථා කිහිපයක් ලැබුණත් එම අවස්ථා ගෝල ලෙස ප්‍රවර්ථනය කරගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

මේ අනුව තරගයේ තීරණයක් ලබා ගැනීම සඳහා අතිරේක කාලයක්  ලැබිණි. අතිරේක කාලයේ පළමු අර්ධයේ අවසන් විනාඩියේදී බ්‍රසීලයේ අපේක්ෂා සහගත ගෝලය    සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර් ලබා ගත්තේය.

ක්‍රොඒෂියානුවන්ගේ යග්‍රහණයේ උන්මාදය…

එහෙත්  තරගයේ 117 වැනි විනාඩියේදී බෘනෝ පැට්කොවික් බ්‍රසීල හීනය නිමා කළේ  ක්‍රොඒෂියා වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගෝල තත්ත්වය සම කිරීමෙනි.

අවසන් පූර්ව වටයට තෝරා ගැනිම දඬුවම් පහරින් තීරණය විය.

මෙහෙදී  ක්‍රොඒෂියාව සිය පළමු දඬුවම් පහර හතරම නිවැරදි ඉලක්කයට යොමු කළේය.  බ්‍රසීලයේ පලමු දඬුවම් පහර ක්‍රොඒෂියානු දැල රකින්නා විසින් රැක ගත්තේය.   සිව් වැනි දඬුවම් පහර නිවැරදි ඉලක්කයට යොමු වූයේ නැත.  බ්‍රසීලයේ ඉරණම තීරණය වන්නේ එසේය.

අද රාත්‍රී 8:30   මොරොක්කෝ-පෘතුගාලය, පෙ.ව. 12:30 එංගලන්තය-ප්‍රංශයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා තරග වදිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරුම්වලින් ලබා ගත් බිලියන 47.65ක් නැවත පියවා නෑ!

Next Post

නඩු භාන්ඩ ලෙස තිබූ කුඩු කිලෝ එකක් උස්සලා සැකපිට ඇතුළට ගිය අලුත්කඩේ උසාවියේ නඩු භාණ්ඩ ගබඩා භාරකරු රිමාන්ඩ් එකේ සිට ගබඩාවේ වැඩ!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.