අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරුම්වලින් ලබා ගත් බිලියන 47.65ක් නැවත පියවා නෑ!

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සමෘද්ධි  ප්‍රතිලාභින්ගේ  අනිවාර්ය ඉතුරුම් ලෙස  රදවාගනු  ලැබු මුදල් සහ  ප්‍රතිලාභින්ට ගෙවනු ලබන සහනාධාර මුදලින්   යම් දායකත්වයක් ගෙන  විවිධ අරමුණු ඉටුකරගැනිම සදහා ඇතිකරගත් මුදලින් රුපියල් 47,653,794,136ක මුදලක් ඉකුත් වර්ෂ 18 තුළ දි රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන ඇතත්  මේ වනතෙක් එම මුදල්  අදාල සමෘද්ධි බැංකු  හා අරමුදල් වෙත   ආපසු ගෙවා නොමැති  බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මහාභාණ්ඩාගාරයේ එකඟතාවය මත  අනිවාර්ය  ඉතුරුම් ලෙස රඳවාගනු ලබන සමෘද්ධි බැංකු සතු අරමුදල් සහ  ප්‍රතිලාභීන්ගේ සහනාධාර මුදලින් විවිධ අරමුණු සඳහා කපාගනු ලැබු අරමුදල් වලින් මෙම මුදල  2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා  අවස්ථා 06කදි  රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අදාල මුදල ප්‍රතිපුරණය කිරිමට කටයුතු කරණ ලෙස  විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙම මුදල්  ප්‍රතිපුරණය කරදෙන ලෙස  අඛන්ඩව මහාභාණ්ඩාගාරයෙන්  ඉල්ලුම් කර ඇතත්  මෙතෙක් එම මුදල් ප්‍රතිපුරණය කර  නොමැති බව සමෘද්ධි  සංවර්ධන දේපාර්තමේන්තුවේ  ගණන්දිමේ නිලධාරියා විසින්  විගණනයට සඳහන් කොට ඇත. මහාභාණ්ඩාගාරය විසින් මෙකී මුදල් ප්‍රතිපුරණය කිරිමෙන් පසු  ක්ෂුද්‍ර මුල්‍ය අංශය වෙත පියවිමට කටයුතු කරණ බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මැන්ඩූස් චෙන්නායි නගරයට බලපායි! ගුවන් ගමන් 15ක් අවලංගුයි

Next Post

බ්‍රසීලය – නෙදර්ලන්තය විසිවෙයි… ආර්ජන්ටිනාව – ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.