සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පෙරේදා අනතුරින්  චාමිකගෙ   දත් දෙකක් ගැලවිලා… එක දතක් අතේ අරන් ඇවිත්… අනෙක් දත උඩ පන්දුව රැක්ක තැන බිම තිබී හමුවෙලා…

by editor
දෙසැම්බර් 9, 2022
in ක්‍රීඩා
Chamika-K
Share on FacebookShare on Twitter
  • බුරුල් වුන දත් දෙකයි… ගැලවුන දත් දෙකයි… දත් හතරකට හානිවෙලා… මැහුම් තිස් ගණනක් දැමූ සැත්කමින් පසු යළි දත් යළි සවි කරලා… සැත්කමින් පස්සෙ චාමික කණ්ඩායමට යළි එකතු වෙලා….

පෙරේදා (09)  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවති එල්පීඑල් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස්  සහ කැන්ඩි ෆැල්කන්ස්  තරගය අතර තුර උඩ පන්දුවක් රැක ගැනීමේ දී අනතුරට ලක් වුන චාමික කරුණාරත්න පැය තුනක පමණ සැත්කමකට භාජනය කර ඇතිි බව වාර්තා වේ.

කාලෝස් බ්‍රෙත්වෙට් විසින් එවන ලද පන්දුවකට  ගෝල් ග්ලැඩියේටස් පිලේ නුවනිඳු ප්‍රනාන්දු විසින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැක ගැනීමේ දී    මෙම අනතුරට ලක් වුන චාමිකගේ දත් හතරකට බරපතල හානි වී තිබිණි.

අනතුරින් දත් දෙකක් ගැලවී ගොස් තවත් දත් හතරක් බුරුල් වී තිබී ඇත. ගැලවුන එක් දතක් ඔහු ක්‍රීඩාගාරයට එන විට අතේ අරන් ඇවිත් තිබුණු බවත් තවත් ගැලවුන ඉතිරි දත හමුවී තිබෙන්නේ චාමික උඩපන්දුව රැකගත් ස්ථානයේ වැටී තිබී බවත් ඔහුගේ පියා ලුවී කරුණාරත්න මාධ්‍යයට පවසා තිබිණි.

චාමික උඩපන්දුව රැකගත් ස්ථානයේ වැටී තිබූ දත ඔහු රෝහලට ඇතුළත් කළ පසු එවා තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනතුරට ලක් වීමෙන් අනතුරුව චාමික කණ්ඩායමේ වෛද්‍යවරයා, කළමනාකරු, සහ ආරක්ෂක නිලධාරීන් සමග ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

පූර්ව දැනුම් දීමකින් අනතුරුව රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ සහ කාර්ය මණ්ඩලය කඩිනමින් සැත්කම සඳහා සූදානම් වී සිට ඇත.

ඔහුගේ පියා ලුවී ප්‍රනාන්දු මාධ්‍යයට සිද්ධිය පවසා තිබුණේ මෙසේය.

“ දත් දෙකක් ගැලවී තිබුණා. එක දතක් එයා අතේ අරන් ආවා. අනෙක ඔහු උඩ පන්දුව රැක්ක ස්ථානයේ තිබිලා රෝහලට එවලා තිබුණා.  දත් හතරම නැවත සවි කරලයි තිබෙන්නෙ. මැහුම් තිස් ගණනකුත් දමා තිබෙනවා. සැත්කමින් පස්සෙ චාමික නැවත හම්බන්තොට ගියා කණ්ඩායමට එකතු වෙන්න. ඊලඟ තරගය සෙල්ලම් කරන්න චාමික බලාපොරොත්තුවෙන් ඉන්නෙ. විවේකය අවශ්‍ය වෙන්නෙ නැති බවයි එයා කියන්නේ.

ලුවී කරුණාරත්න වැඩිදුරටත් පවසා තිබිණි.

දිනමිණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවන් ගුණවර්ධන දිවි සැරියෙන් සමු ගනී….

Next Post

මේ තරම් සීතල ඇයි?…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.