සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පුතේ.. මේක අපි ගහන්නම ඕන මැච් එකක්… ඒ්ත්? ශ්‍රී ලංකා තරුණයින් ලකුණු 200කට සීමා වෙයි!

by editor
දෙසැම්බර් 13, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ තෙවැනි තරගයේ දී යළිත්  ශ්‍රී ලංකා කණ්ඩායම අවුලකය.  ඩබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් ඇති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200කට සීමා වී ඇත.

පෙරේදා පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා  තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 220කට දැවී ගියේය. එක්සත් අරාබි එමීර් තරගය කඩුළු 02කින් පැරදුනේය.

මේ බංගාලදේශය සමග තරගය පරාජය වුනොත් මුල් වටයෙන්ම අපි ගෙදර යෑමේ අවදානමකය.  කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තෝරා තරගයේ පළමු අර්ධය තමන් සතු කරන් ඇත. තරගයක් දීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් අපේ යෞවනයන් රැස්කරගෙන නැති බව බැලූ බැලුමට පෙනේ. තරගාවලියේ පසුගිය තරග දෙස බැලුවත් තේරෙන්නේ එයය.

ශ්‍රී ලංකා යෞවනයන් මුලුමනින්ම පාලනය කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වී ඇත. ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 28කි. ඒ ආරම්භ පිිතිකරු පුලිඳු පෙරේරාගෙනි. රවිශාන් ද සිල්වා ලකුණු 21ක්, නායක සිනතේ ජයවර්ධන ලකුණු 25ක්, දිනුර කළුපහන ලකුණු 20ක්, රුසන්ද ගමගේ ලකුණු 24ක් කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ෂන්මුගනාදන් ලකුණු 21ක්, විශ්ව ලහිරු ලකුණු 25ක් ලෙස ලකුණු ලබා ගෙන ඇත. දැනෙන ලකුණක් තීරණාත්මක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යන ලකුණක් එකම පිතිකරුවෙකුගෙන්වත් ලැබී නැත.

බංගලාදේශව වෙනුවෙන් වාසි සිද්දකී ලකුණු 32 කඩුළු 03ක්, මෆසුර් රහ්මාන් රබ්බි ලකුණු 40ට කඩුළු 02ක්, මාරුෆ් මීර්ධා ලකුණු 34ට කඩුළු 2ක් ලබාගෙනය රොහනට් ඩුල්ලා බොර්සන් ලකුණු 40ට කඩුල්ලක්. ශෙයික් ප්‍රෙවොස් ගිබොන් ලකුණු 32ට කඩුල්ලක් ලබාගෙනය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ක්‍රිකට් වර්තමානය සම්බන්ධව කිසිම බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් දැන් මේ රට තුළ නැත. අපේ දරුවන් වැනි පොඩිඋන්ගෙන් මේ රට අනාගත සුබ ලකුණක් අපේක්ෂා කරති.  ඒ අපේක්ෂාව මේ පොඩි උන්ට බර වැඩි ද?. ආදර්ශ නැති  වර්තමානයක ජීවත් වෙමින්  අපිට මේ දරුවන්ගෙන් කුමක් බලා පොරොත්තු විය හැකි ද? එඬරු කැලෑවක මහා වනස්පතින් උපදින තෙක් බලා ඉන්නා ජාතියක් ලෙස මේ දරුවන් දෙස බලාගෙන හිඳිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපහාස උපහාස මැද ලංකා මාතාව වැල් පාලමින් එගොඩ කළා…. ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශය  !

Next Post

වන අලින්ගේ ව්‍යසනයට විසඳුමක් ඉල්ලා වැලිකන්ද ගම්මු වීදි බසිති… පැය 24ක් තුළ විසඳුමක් දෙන්න පොරොන්දු වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.