සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ප්‍රංශය පෝලන්තය පරදවා 3-1කින් ජය ගනී!.. ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට…

by editor
දෙසැම්බර් 4, 2022
in ක්‍රීඩා
Kylian Mbappe

ප්‍රංශ වීරයා... Kylian Mbappe

Share on FacebookShare on Twitter

අර්ධ අවසන් පූර්ව වටයට ප්‍රවේශ වීම සඳහා ප්‍රංශය සහ පෝලන්තය අතර  අද රාත්‍රියේ පැවති තරගයේ දී සුපිරි 16 දෙනාගෙ වටයේ තරගයෙන් ගෝල 3-1 ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ප්‍රංශය සමත් වූයේය.

ප්‍රංශයේ ලාබාල සුපිරි තරුව Kylian Mbappe මනරම් ගෝල දෙකක් අද තරයේ දී වාර්තා කළේ පාපන්දු ලෝකයේ වික්‍රමාන්තවිත පුරාවෘතය වූ පේලේ ගේ වාර්තාවක් බිඳ හෙළමිනි.

වයස අවුරුදු 24 සම්පූර්ණ වීමට පෙර    ක්‍රීඩකයෙකු විසින් රැස් කළ වැඩිම ලෝක කුසලාන ගෝල (08)  සඳහා පේලේ තැබූ වාර්තාව ඔහු විසින් පසු කර ගියේය.

Kylian Mbappe පේලේගේ වාර්තාව ඉක්මවා ගියේය…

ප්‍රංශය තරගයේ මුල සිටම විශිෂ්ට පාලනයකට තරගය නතු කරගත්තේ වේගවත් තරග විලාශයක් පෙන්නුම් කරමිනි.

ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කළේ Olivier Giroud ය.  ඔහු තරගයේ පළමු අර්ධය නිම වීමට පෙර ප්‍රංශයට තරගයේ වාසිය ගෙන ආවේය.  තරගයේ 43 වැනි මිනිත්තුවේ දී  Olivier Giroud  ප්‍රංශය වෙනුවෙන් ගෝලය වාර්තා කළේය. ඒ ඔහු සිය රට වෙනුවෙන් වාර්තා කළ 52 ගෝලය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Olivier Giroud
Olivier Giroud වාර්තා කළ ගෝලය…

තරගයේ  74 වැනි මිනිත්තුවේ දී  Kylian Mbappe සිය පළමු ගෝලය වාර්තා කළේය. ඔහු ඉඩ ලබා ගනිමින් දැල වෙත එල්ල කළ වේගවත් පහර පළපුරුදු පෝලන්ත දැල් රකින්නා අන්දමන්ද  කළේය.

නැවතත් තරගයේ 89 වැනි මිනිත්තුවේ දී Kylian Mbappe යළිත් ක්‍රියාත්මක විය. ඔහුගේ පළමු ගෝලයටත් වඩා දෙවැන්න මනරම් වූයේය. වමේ සිට දකුණට  පන්දුව  මාරු කර  ගෝල් කණුවේ ප්‍රතිවිරුද්ධ දිශාවේ ඉහළ කෙළවරෙන්    Kylian Mbappe පන්දුව දැල වෙත යොමු කළේ විදුලි වේගයෙනි. දැල් රකින්නාගේ ඇඟිලි තුඩුවල දැවටී පන්දුව දැල වෙත පියඹා ගියේය.

රොබට් ලෙවන්ඩොව්ස්කි අවසන් තත්ත්පර කීපයේ දී පෝලන්තය වෙනුවෙන්  දඬුවම් පහරක් ලබා ගත්තේය.

ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ.

ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට (05) 0.30ට ආරම්භවන  එංගලන්තයට එරෙහිව සෙනගාලයේ ජයග්‍රාහකයින් සමඟ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉරිදා ප්‍රංශය සටන් වදිනු ඇත.

 

Share69Tweet43
Previous Post

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ සිද්ධාන්තමය වැරැද්දක්…

Next Post

එංගලන්තය 3 -0 කින් සෙනගාලය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.