සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ සිද්ධාන්තමය වැරැද්දක්…

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

පවුල් වෛද්‍ය විශේෂඥවරුන් මූලික රෝහල්වලට අනුයුක්ත කිරීමට විරුද්ධ වන්නේ  එය සිද්ධාන්තමය වශයෙන් පවා නොගැලපෙන තීරණයක් නිසා බවත්,     සෑම විෂයක්ම ආවරණය වන ආකාරයට විශේෂඥ වෛද්‍යවරුන් මූලික රෝහල්වල  බාහිර රෝගී අංශවල සිටින අවස්ථාවක පවුල් වෛද්‍ය විශේෂඥවරුන් ද එහි සේවයේ යෙදවීම නිවැරදි වන්නේ මොන විද්‍යාත්මක පදනමක් නිසා දැයි විමසිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරු ප්‍රශ්න කරති.

රුපියල් මිලියන ගණන් වැය කර  පවුල් වෛද්‍ය විශේෂඥවරුන් ඇති කළේ පවුල් පොකුරු මුල්කරගෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට මිස රෝහල් සේවා ශක්තිමත් කිරීමට නොවන බව ඔවුහු පෙන්වා දෙති.

ප්‍රජා සෞඛ්‍ය සේවා හා ද්විතීය සෞඛ්‍ය සේවා  සිද්ධාන්තමය මූලධර්ම මතම එකතු කළ නොහැකි බව   මේ සම්බන්ධව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.  

ඒ පදනම මත ප්‍රාථමික සෞඛ්‍ය අංශය ස්ථාවර කර දියුණු කිරිමේ පදනමින්  පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරු පත් කළ හැක්කේ දිස්ත්‍රික්  රෝහල්වලට  පමණක්ම යැයි  සෞඛ්‍ය අමාත්‍යංශය සමග එකඟතාවයක් පැවති බව ද එම සංගමය කියයි. 

එම එකඟතාව කඩකරමින්  අමාත්‍යංශය  පවුල් වෛද්‍ය  විද්‍යා විශේෂවරු 15 දෙනෙකු මූලික රෝහල්වෙත අනුයුක්ත කිරීමට තරයේම විරුද්ධ වන බව ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මූලික රෝහල්වල  සහ මහරෝහල්වල බාහිර රෝගී අංශයේ  කායික රෝග විශේෂඥ වෛද්‍යවරු සිටින බැවින් එම රෝහල්වලට පවුල් වෛද්‍ය විශේෂඥවරු පත් නොකරන බවට අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග එකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   පැවසිීය .

 බාහිර  රෝගී  අංශයට පැමිණෙන රෝගීන්  පරික්ෂා කර බලා අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දිම හෝ රෝහල් ගත කිරීම  බාහිර රෝගී අංශයේදිම කායික රෝග විශේෂඥවරුන්  සිදුකර බැවින් රෝගීන්ට චැනලින් සේවාවන් වෙත යාමට අවශ්‍ය නොවන බව ද වෛද්‍ය  චමිල සඳහන් කළේය.

කෙසේ නමුත් දැනට පුහුණුව ලබන පවුල්  වෛද්‍ය විශේෂඥවරුන් කුමන හේතුවක් මත හෝ දිස්ත්‍රික් රෝහල්වලට මිස ඉන් ඉදිරියට ඇති රෝහල්වෙත අනුයුක්ත නොකළ යුතු යැයිද   අමාත්‍යංශය එකඟතාව කඩනොකළ යුතු යැයිද සංගමය පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බත් ගස යකාට ගිය රටේ ගස් යට කුණුවෙන කොස් පලදාවෙන් ඩොලර් ගේන්න හදන මිනිස්සු !

Next Post

ප්‍රංශය පෝලන්තය පරදවා 3-1කින් ජය ගනී!.. ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.