අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථාන්-  කොදෙව් තරගාවලිය  මග නවතින ලකුණු… තවත් කොදෙව් ක්‍රීඩකයන් 03ක් කොවිඩ් පොසිටිව්

by editor
දෙසැම්බර් 16, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරඟ තුනකින් යුත් විස්සයි 20 තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමට පැය කිහිපයකට පෙර  බටහිර ඉන්දීය සංචිතයේ සාමාජිකයින් පස්  දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි     බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්  ආයතනය අද (16)  තහවුරු කළේය.

කඩුලු රකින ක්‍රීඩක/පිතිකරු ෂායි හෝප්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හොසේන්, තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් යන ක්‍රීඩකයන් තිදෙනාටත්  සහකාර පුහුණුකරු  රොඩී එස්ට්වික් සහ කණ්ඩායමේ වෛද්‍යවරයා වූ වෛද්‍ය අක්ෂායි මාන්සිංටත් කොවිඩ් ආසාදිතව ඇති බව  පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කරන ලද  අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

එබැවින් මෙම ක්‍රීඩකයින් තිදෙනාටම ඉදිරි තරඟ අහිමි වන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා ඇතුළු ආසාදිතයන්  පස්දෙනාම බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සෙසු ක්‍රීඩකයන්ගෙන් හුදෙකලා කර   වෛද්‍ය   අධීක්ෂණය  සිටින බව වාර්තා වේ.

ඔවුන් දින 10ක් හෝ කොවිඩ් වෛරසයේ බලපෑම් රහිත බව නිශ්චිතව තහවුරු වන තුරු     හුදකලා කර තැබීමට නියමිතය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසාත් සහ පළමු විස්සයි 20 තරගයේ දී ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් නිසා ඩෙවොන් තෝමස්  තරගාවලියෙන් ඉවත් වීම නිසාත් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 06 දෙනෙකුට මෙම සංචාරයේ ඉදිරි තරගය අහිමි වී තිබේ.

අද උදෑසන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්  විශේෂ රැස්වීමක් පවත්වන බවත්, නැවත වරක් ක්‍රීඩකයන් සියලු දෙනාම කොවිඩ් වෛරස පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව තරගාවලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවා ද නැද්ද යන්න තීරණය වන බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි ඡන්දය අවුරුද්දකින් කල් යයි… කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙලා!

Next Post

ආණ්ඩුවේ  40ක්  කණ්ඩායම් දෙකක්  ලෙස  විපක්ෂය සමග සාකච්ඡාවක…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.