අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් තේරීම් කමිටුව රූකඩයක් වෙයි! හිටපු ඇමැති කෙනෙකුගෙනුත් බලපෑම්

by Lankasara News
ජනවාරි 13, 2024
in ක්‍රීඩා
Upul Tharanga - SL Cricket board
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවති එක් දින තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී තේරීම් කමිටුවට ඉහළින් බලපෑම් සිදුව ඇතැයි ලංකාසරට වාර්තා වේ. මේ අනුව හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කළ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව වැඩ පටන් ගනිද්දීම රූකඩයන් පිරිසක් බවට පත්ව තිබේ.

එක් දින තරගාවලියේ ප්‍රථම තරගයට හිටපු නායක දසුන් ශානකව නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණත් මේ වන විට විපක්ෂයේ සිටින හිටපු ක්‍රීඩා ඇමතිවරයකුගේ බලපෑමක් මත ඔහුව අවසාන මොහොතේ කණ්ඩායමට එක් කර තිබිණ.

එම තරගයේදීද දසුන් අසාර්ථක වුවත් එම බලපෑම මත දෙවෙනි තරගයටද ඔහුව නම් කරන ලදී. එම තරගයේද අසාර්ථක වීම හේතුවෙන් ඇතිවූ පීඩනය හේතුවෙන් ඔහුව තෙවෙනි තරගයෙන් ඉවත්කරන්නට යෙදිණ. මුල් තරගයට ක්‍රීඩා නොකළ වනිදු හසරංග දෙවෙනි තරගයට කැඳවා තිබුණු අතර තරගයට කලින් දින අවසන් 11 දෙනාටද නම් කර තිබිණ.

මේ අනුව තරගයට ක්‍රීඩා කිරීමට සූදානම්ව පැමිණි වනිදුට තරගය දින උදේ 11 ට පමණ ඔහු තරගයෙන් ඉවත් කර තිබුණු බව දැන ගන්නට ලැබීම නිසා කෝපයට පත්ව සියල්ලටම බැණ වැදී ආපසු ගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙහිදීද සිදුව ඇත්තේ තේරීම් කමිටුවට ඉහළින් වූ උපදේශකයකුගේ බලපෑමකි. කෙසේ වෙතත් අවසන් තරගයේ ක්‍රීඩා කළ වනිදු කඩුළු හතක් බිඳ හෙළා තරගයේ වීරයා බවටද පත් විය.

තේරීම් කමිටු සභාපති ලෙස පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියෙක් ඔහු රූකඩයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසුවත් ප්‍රථම තරගාවලියේදීම රූකඩයක් බවට පත් වීමට උපුල්ට සිදුවී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලෑ නීතියෙන් සෙල්ල්ම් දාන්න එපා.. රටේ නීතියට අනුව යුක්තිය ඉටු කරන්න… පොලිස් කොමිසම වැ.බ. පොලිස්පතිට ලිඛිතව දන්වයි !

Next Post

මහනුවර කාන්තාවකගේ උදරයෙන් තෙල් ලීටර 13.5ක් ඉවතට ඇදලා !

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.