සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇස් වහන් ගහපු ගේම් ටික වහලා වැරදි තොරතුරු දීලා… දඹුල්ලට ගිය ක්‍රීඩා ඇමති ඇඳගත්ත ද?…

by editor
ජනවාරි 7, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාව එහි සිටි වග කිව යුතු නිලධාරීන් පිරිසක් සත්‍ය තොරතුරු වසන් කර ඇන්දවීමට කටයුතු කර ඇතැයි ලංකාසරට වාර්තා වේ.

දඹුල්ල ක්‍රීඩා පිටියේ අලුතින් ඉදිකෙරෙන විදුලි ආලෝක ධාරා පද්ධතිය පිළිබඳව හා එහි වසර ගණනක් මුළුල්ලේ තවමත් වැඩ නිම කොට නැති පිහිනුම් තටාකය පිළිබඳ ඔහුට වැරදි තොරතුරු ලබා දී ඇති බව පැවසේ.

මෙම නව ආලෝකධාරා පද්ධතිය සවි කරද්දී ගලවාගෙන ගිය එහි එතෙක් තිබුණු ආලෝක ධාරා පද්ධතියේ කුළුණු හා බල්බ වලට සිදු වූ දෙය පිළිබඳවද නිවැරදි තොරතුරු වසන් කර තිබේ.

එම පැරණි ආලෝක ධාරා පද්ධතිය සීසීසී ක්‍රීඩා පිටියට ගෙන ගොස් ඇති අතර එය කර ඇත්තේ එහි අලුතින් විදුලි බුබුළු සව් කිරීමට විශාල මුදලක් ක්‍රිකට් අරමුදලින් වෙන් කරවාගෙන තිබියදී වීම විශේෂත්වයකි.

මේ අතර පිහිනුම් තටාකයේ වැඩ ක්‍රිකට් ආයතනයේ හා ප්‍රදේශයේ ප්‍රබලයකුගේ හිතවත් කොන්ත්‍රාත් කරුවකුට ලබා දී ඇති අතර ඔවුන් ප්‍රමිතියෙන් තොරව එහි ඉදිකිරීම් කරන බවට චෝදනා කරමින් එහි සේවය කළ සේවකයන් කිහිප දෙනකුම ඉවත්ව ගොස් තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මේ වන විට පල්ලෙකැලේ පිහිනුම් තටාකය මෙන්ම දඹුල්ල පිහිනුම් තටාකයේද බාල වැඩ හේතුවෙන් ජලය කාන්දු වෙමින් පවතී.

මෙය ඉදිකිරීමට පෙර කරන ලද භූමි පරීක්ෂණයකදී එම ස්ථානය පිහිනුම් තටාකයකට නුසුදුසු බවට සහතිකයක් ලබා දී තිබුණද අඩි 20ක් උසට කණු සව්කොට ඒ මත එය ඉදිකිරීමට තීරණය කර තිබේ.

දඹුල්ල ක්‍රීඩා පිටියේ මෙම අඩුපාඩු නිරීක්ෂණය කිරීමට ගිය බව කීවද ක්‍රීඩා ඇමතිවරයා එහි ගිය නියම අරමුණ වී ඇත්තේ පෙබරවාරි 5 දා දඹුල්ල ක්‍රීඩාංගණයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත 20,000 කට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා කටයුතු නිරීක්ෂණයට බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වැස්ස… එන්න පරක්කු වේවි… ඉස්සරහ ගෙදරට ගිහින් ඉන්න… කෝල් කරලා එහෙම කිව්ව අම්මා තාත්තා එක්කම යන්න ගියා…” උසස් පෙළ කරන දියණිය කී වේදනාත්මක කතාව!

Next Post

මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි… ලිඳෙන් භූමිතෙල් ගැනීම තහනම් කර විමර්ශන අරඹයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.