සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ආසියානු  දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට…  ශ්‍රී ලංකා දූවරු ජයග්‍රහණයෙන් මව්බිම සරසති

by editor
සැප්තැම්බර් 11, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අති විශිෂ්ට තගර විලාශයක් ප්‍රකට කරමින් සටන්කාමී තරගයක නිරත වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ප්‍රතිවාදියා වූ සිංගප්පූරුව පරදවා 63-53ක උත්කර්ෂවත් ජයග්‍රහණයක් මීට ටික වෙලාවකට පෙර වාර්තා කළහ.

ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වැදුනහ. මින් පෙර තරගයෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සිංගප්පූරුවය.  එදා සිංගප්පූරු කණ්ඩායම  67-49ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඒ ජයග්‍රහණයේ  වර්ණය අද යළිත් අලුත් කළේය.

පළමු කාර්තුව තිබුණේ විවෘතවය. තර්ජනී ශිව ලිංගම් තමන් වෙත එන පන්දු පහසුවෙන් ලකුණු බවට පරිවර්තනය කළාය. නමුත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අතිශය සටන්කාමී ක්‍රීඩා විලාශයකට අවතීර්ණව සිටියහ. මුල් කාර්තුව අවසන් වනවිට 19-13ක් ලෙස සිංගප්පූරුව ඉදිරියෙනි.

දෙවෙනි කාර්තුව අවසන් වනවිටත් 30 -27ක් ලෙස සිංගප්පූරුව ඉදිරියෙන් සිටියේය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු පරතරය අවම කරගත්හ.  .

දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 10 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරතරය සම කරගත්හ. තුන්වෙනි කාර්තුව අවසන් වනවිට සිංගප්පූරු අභියෝගටයට ප්‍රති උත්තර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 46-38ක් ලෙස ඉදිරියෙන් සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිව්වන කාර්තුව අතිශය තරගකාරී එක්ක විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සිංගප්පූරු අභියෝයට  තීව්‍ර ප්‍රති උත්තර ලබා දෙමින්     63-53ක් ලෙස තරගයේ  විශිෂඨ ජයග්‍රහණය සළකුණු කළහ.

මෙවර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය වූයේ නැත.    ඉන්දියාව හමුවේ ඉන්දියාව පරාජය වූයේ  ලකුණු 102-14ක් ලෙසය.  ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණය ආරම්භ කළේ එසේය.  ඉන්පසුව පිලිපීනය   99-37ට පරාජය කළේය.

දෙවැනි වටයේ දී පිළිවෙළින් 53-55ක් ලෙස මැලේසියාවත්, 67-49ක් ලෙස සිංගප්පූරුවත්, 62-51ක් ලෙස හොංකොං රාජ්‍යයත්  නැවත අවසන් පූර්ව තරගයේ දී    ක්‍රීඩිකාවන් 67-43ක් ලෙස හොංකං රාජ්‍යයත් පරාජය කරන්නට ශ්‍රී ලංකා  ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලිය පුරාම දැඩි ආකර්ශනයට ලක්වූයේ තර්ජනී ශිවලිංගම්ගේ ක්‍රීඩා විලාශයය.

ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ක්‍රීඩිකාවන් මේ වන ආසියාව නියෝජනය කරමින්  දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවැත්වෙන    2023 ලෝක දැල්පන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වී ඇත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රංශයට හා දකුනු අප්‍රිකාවට පනින්න ගිය විදේශිකයන් දෙදෙනෙක් කටුනායක දී කොටු වේ…

Next Post

රෝහල් ආසාදිත අපද්‍රව්‍ය බැහැර කරන සමාගම අපද්‍රව්‍ය බැහැර කිරීම  අත්හරී… රෝහල්වල කුණු ගොඩගැසේ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.