අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රංශයට හා දකුනු අප්‍රිකාවට පනින්න ගිය විදේශිකයන් දෙදෙනෙක් කටුනායක දී කොටු වේ…

by editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු-

කූඨ ලෙස සකස් කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ප්‍රංශයට සහ දකුණු අප්‍රිකාවට පැන යාමට තැත් කළ ඉරාන සහ සෝමාලියා ජාතිකයන් දෙදෙනෙකු  අද (11) දින කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගතතේය .

මින්  43 හැවිරිදි ඉරාන ජාතිකයා . අලුයම 12.40 ට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාම සදහා , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

26 හැවිරිදි සෝමාලියානු ජාතිකයා .ඊයේ (10) රාත්‍රී 08.40 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් , එතැන් සිට බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඔස්සේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළට ආවේය.

මොවුන් පිළිබඳව ඇතිවූ සැකය මත දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත  යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී , මොවුන් ඉදිරිපත් කළ ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු ගුවන් ගමන් බලපත්‍ර , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු විය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කළ අවස්ථාවේ තමන් ඉරාන ජාතිකයෙකු බවත් , තමන්ට එරට තුළ පවතින ජීවිත තර්ජනය හේතුවෙන් මෙසේ ප්‍රංශය වෙත පැන යාමට පැමිණි බවත් සඳහන් කර තිබේ .

මෙම ඉරාන ජාතිකයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආසනයක් මත තබා තිබියදී සහ සෝමාලියානු ජාතිකයාගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍රය , ඔහු නැවතී සිටි හෝටල් කාමරය තුළ තිබියදීත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ටී.ඩබ්ලිව්.කේ.ටී.කළ්‍යාණප්‍රිය , එච්.එම්.ඩබ්ලිව්.උදය කුමාර සහ ආගමන විගමන නිලධාරීන් වන කේ.ඒ.ජේ.එල්.කුළතුංග , ඒ.ආර්.ප්‍රියන්ත   විසින් සිදු කර තිබුණි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ රැජණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති රනිලුත් එංගලන්තයට යයි!

Next Post

ආසියානු  දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට…  ශ්‍රී ලංකා දූවරු ජයග්‍රහණයෙන් මව්බිම සරසති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.