බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව ජයගනී… පූර්ණ තරගාවලි පරාජයේ අවමානයෙන් නිදහස්!

by editor
පෙබරවාරි 20, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ගෞරවය වෙනුවෙන්  අපේක්ෂා කළ  ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ අද ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමිනි.

ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරග පහකින් සමන්විත විස්සයි 20 තරග මාලාවේ මෙල්බර්න්හි අද පැවැත්වුයේ අවසන් තරගයයි. තරග හතරක් ජය ගෙන ඔස්ට්‍රේලියාව පසුවූයේ තරගාවලිය ජයග්‍රහණයත් සමගිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම තේරුවේය.  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කරගත්තේය. ලකුණු 154 රැස්කිරීමේ දී කඩුලු 06ක් බිඳ වැටී තිබිණි.

ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ලකුණු 08කට දැවී ගියේය. බෙන් මැක්ඩොමොට් ලකුණු 03 කට දැවී ගියේ.   ඉනිමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ය. ඔහු හයේ පරහ දෙකක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 27ක දී නොදැවී ලකුණු 43ක් රැස් කළේය. ජොෂ් ඉන්ගිස් ලකුණු 23ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුනු 29ක් රැස් කළේය.  ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක් හිමි විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 34ට කඩුළු 02ක්, දුෂ්මන්ත චමීර ලකුණු 30ට කඩුළු 02ක්, ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 29ට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 32ට කඩුල්ලක් බිඳ හෙළුවේය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංකය. පැතුම්  ලකුණු 13ක් ලබා තිබිය දී දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක යොවුන් පිතිකරු කමිල් මිෂාර එක් ලකුණක් ලබා සිටිද්දීත්, ජනිත් ලියනගේ ලකුණු 08ක් ලබා සිටියදීත් දුවද්දී දැවී යාමට හසු විය.

චරිත් අසලසංක පන්දු 9ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.

තරගය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට රැගෙන ආවේ කුසල් මෙන්ඩිස් හා නායක දසුන් ශානකය. කුසල් මෙන්ඩිස්  පන්දු 58ක දී මනරම් ලකුණු 69ක් නොදැවී වාර්තා කළේය. දසුන් ශානක පන්දු 31ක දී ලකුණු 35ක් ලබාගෙන   ජයග්‍රහණයට එක් ලකුණක් පමණක් පසුපසින් සිටිය දී  දැවී ගියේය.  ඒ වනවිට ජයග්‍රහණය සඳහා පන්දු දෙකක් තුළ එක් ලකුණක්  ලබා ගත යුතුව තිබිණි. චාමික කරුණාරත්න එම ලකුණ ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 05ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත සියලු නිලධාරීන් නිදොස් වී නිදහස් වේවි!  

Next Post

ඥාතීයෙක් එන තුරු චෙක් තරුණයාගේ සිරුර බදුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.