අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශිත සියලු නිලධාරීන් නිදොස් වී නිදහස් වේවි!  

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරගනු සඳහා වන රදගුරු තුමන්, පියතුමන් සහ නිතිඥයින්ගෙන් යුතු විශේෂ ජාතික කතෝලික කමිටුව කියයි...

by editor
පෙබරවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ ජනවාරි 31 දා නිකුත් කළ   පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙන්  අපරාධ නඩු පවරන ලෙස නිර්දේශ කළ සියලුම නිලධාරීන්ටට එරෙහිව පැවරෙන සියලු නඩු නිසියාකාරව සිදුනොවීමත් ඔවුන් සියලු දෙනා සම්පූර්ණයෙන්ම මුදා හැරීමත්  බොහෝ දුරට සිදුවනු ඇති බවට වූ කණස්සල්ල ප්‍රකාශ කරන බව පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරගනු සඳහා වන රදගුරු තුමන්, පියතුමන් සහ නිතිඥයින්ගෙන් යුතු විශේෂ ජාතික කතෝලික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවීම කිසිම දිනක සිදුනොවෙතැයි සිතන තරමේ බරපතල සැකයක තමන් පසුවන බව පවසන එම කමිටුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්ද කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට නිදහස් කිරීමට පෙර පටන් නීතිපති දෙපාර්තමේන්තුව නඩුව ගොනු කළ ආකාරය නිසා චූදිතයන් නිදොස් කොට නිදහස්වන බවට නීති විශේෂඥයන්ගේ පුරෝකථන මාධ්‍යයන්හි සංසරණය වූ ආකාරය පෙන්වා දෙයි.

අපරාධමය පැහැරහැරීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට  එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම පිළිබඳව සලකා බලන ලෙස පාස්කු කොමිෂන් සභාව ඉතා පැහැදිලිව නිර්දේශ කර තිබිය දී  ඒ පිළිබඳව සලකා බැලීමටවත් පියවර නොගැනීමත්, හිටපු පොලිස්පතිවරයාට හා පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් ලෙස නියෝජ්‍ය පොලිස්පති ලිලන්ත ජයවර්ධන නම් කිරීමත් මෙම කමිටුව විසින්  ප්‍රශ්න කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් නිකුත් කෙරුණු වාර්තාවේ ඉතිරි වෙළුම් ලබා දෙන ලෙසත්,  විශ්වාසය පාවා දෙන ආකාරයෙන් තවදුරටත් ක්‍රියා නොකරන ලෙසත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි සාර්ථකයි… ලංකාවේ දෙමළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඉන්දීය අගමැතිගේ අවධානය යොමු වෙලා! – සම්පන්දන්

Next Post

ශ්‍රී ලංකාව ජයගනී… පූර්ණ තරගාවලි පරාජයේ අවමානයෙන් නිදහස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.